HDD එකට කෙල වෙලාලු

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,145
    4,899
    113
    මචන් චතුර ගින් දන්න කෙල්ලෙක්, මෙම ගානක් යනවාද බන් හදන්න?
    Screenshot_184.png
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබම හිතපං උබේ ඩේටා 20කට වටිනවද කියල
    ඒ්ක අපි දන්නෑ නේ
    වටිනවනන් කරගන්න ඒක තමා හොඳ
    ප.ලි -
    HDD ගලවලා දාන ඒක ටිකක රිස්කි වැඩේ කලාට පස්සෙ සල්ලි දෙන්නම් කියපං
     
    • Like
    Reactions: wqe123

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔව් මුන් ඔයවගේ ගානක් ගන්නවා. කරන්නේ මොඩල් එකට හරියන සිර්කිට් එක හයි කරලා ඩෙට ගන්න එක. කිරුලපනෙත් එකෙක් ඉන්නවා. මිනිස්සු මරාගෙන කනවා. වගකීමකුත් නෑ. රිකව කලා නැතා ඉස්සෙල්ලා ගාන ගෙවන්න ඕන
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පට්ටෙටම වටින ආයෙ හොයන්න බැරි ඩේට මොනවහරි නැත්තම් මෙහෙම කරපන්

    දැං ඔය හාඩ් එක මාස දෙකක් විතර මොනවත් නොකර ඔහොමම තියලා තියපන්
    ඊට පස්සෙ ඕකෙ තිබ්බෙ මොනාද කියලා නිච්චියක් නැති වෙනවා. එතකොට මොනවත් හිතන්නෙ නැතුව අලුත් හාඩ් එකක් අරන් ගහල අලුතන් OS දාගෙන යූස් කරන්න පුලුවන්
    පරන හාඩ් එක ගැන මතක් වෙන්නෙවත් නැහැ (මට මේක ඇත්තටම වෙලා තියනවා, අදටත් ගානක් නැහැ)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මන් Toshiba 1tb එකක් recover කරා. ඔය දෙන ගානට උබට බඩු ටික අරන් ගෙදරදීම කරන්න පුළුවන්. හැබැයි රිස්කි ඉතින්. data ටික ජිවිතේ නෙමෙයිනම් try කරලා බලපන්.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පට්ටෙටම වටින ආයෙ හොයන්න බැරි ඩේට මොනවහරි නැත්තම් මෙහෙම කරපන්

    දැං ඔය හාඩ් එක මාස දෙකක් විතර මොනවත් නොකර ඔහොමම තියලා තියපන්
    ඊට පස්සෙ ඕකෙ තිබ්බෙ මොනාද කියලා නිච්චියක් නැති වෙනවා. එතකොට මොනවත් හිතන්නෙ නැතුව අලුත් හාඩ් එකක් අරන් ගහල අලුතන් OS දාගෙන යූස් කරන්න පුලුවන්
    පරන හාඩ් එක ගැන මතක් වෙන්නෙවත් නැහැ (මට මේක ඇත්තටම වෙලා තියනවා, අදටත් ගානක් නැහැ)

    ඔය දෙන ගානට උබට බඩු ටික අරන් ගෙදරදීම කරන්න පුළුවන්
    true :dull:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    machan oya data tika godak watinne nath nam, umbata podi technical danumak thiyenawa nam oka thaniyama karaganin.
    mahaloku deyak na. habai parissamen iwasimen karanna ona echcharai.
    umbe thibba hard ekema jathiye ekak hoyaa ganna ona.
    ota pass eke circuit ekai head ekai sahenna parissamen galawala aran umbe sawththu una eke ekai maru karala ayeth wahala on karanna thiyenne.
    umba hariyata wade karala nam baba wage on wenna ona.
    ita passe ikmanatama aluth hard ekata backup eka ganna thiyenne.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    පට්ටෙටම වටින ආයෙ හොයන්න බැරි ඩේට මොනවහරි නැත්තම් මෙහෙම කරපන්

    දැං ඔය හාඩ් එක මාස දෙකක් විතර මොනවත් නොකර ඔහොමම තියලා තියපන්
    ඊට පස්සෙ ඕකෙ තිබ්බෙ මොනාද කියලා නිච්චියක් නැති වෙනවා. එතකොට මොනවත් හිතන්නෙ නැතුව අලුත් හාඩ් එකක් අරන් ගහල අලුතන් OS දාගෙන යූස් කරන්න පුලුවන්
    පරන හාඩ් එක ගැන මතක් වෙන්නෙවත් නැහැ (මට මේක ඇත්තටම වෙලා තියනවා, අදටත් ගානක් නැහැ)

    දැකපු හොදම රිප්ලයි එක මචන් :yes::love::love::love::love::baffled::baffled:
     
    • Like
    Reactions: NEMISIS and gayan94

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මගෙත් 1 ටෙරා හාඩ් එක කෙලවෙලා එලකිරි එකේම ත්‍රෙඩ් එකක් දැම්මා.තැනකුත් කියලා තිබ්බා යන්න උනේ නෑ කොරෝනා නිසා.මගේ වෙඩිමෙයි බබාලගේ අවුරුදු දෙකක් වෙනකන් ෆොටෝ ටිකයි ඔක්කොම ඒකේ.පොරත් 10,000ක් වගේ යයි කිව්වා.බලමු ගිහින් වැඩේ ගොඩ දැම්මොත් කියන්නම් මචන්.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Isuru
    ඔව් මුන් ඔයවගේ ගානක් ගන්නවා. කරන්නේ මොඩල් එකට හරියන සිර්කිට් එක හයි කරලා ඩෙට ගන්න එක. කිරුලපනෙත් එකෙක් ඉන්නවා. මිනිස්සු මරාගෙන කනවා. වගකීමකුත් නෑ. රිකව කලා නැතා ඉස්සෙල්ලා ගාන ගෙවන්න ඕන
    Kirlapana isurulanka kiyala ekak da bao
     
    Jarra dial ekak neda! Kadaya wage.
    Loku kama kiyawana ekek
     
    kanishka 245

    Member
    Dec 26, 2018
    19
    8
    3
    මගෙත් ඔය වගේ හාඩ් එකක් කෙල උන මුල දවස් වල පට්ට අවුලෙන් හිටියේ රිකාව කරගන්න පස්සේ මාසයක් දෙකක් ගියාට පස්සේ තේරුණා තිබ්බ data හිතපු තරඟ වටින්නේ නෑ කියල,නිකන් අපරාදේ ලොකු ගානක් ගෙවල රිකව කරානම්
     
    sosan

    Member
    Jan 16, 2009
    13
    3
    3
    මන් Toshiba 1tb එකක් recover කරා. ඔය දෙන ගානට උබට බඩු ටික අරන් ගෙදරදීම කරන්න පුළුවන්. හැබැයි රිස්කි ඉතින්. data ටික ජිවිතේ නෙමෙයිනම් try කරලා බලපන්.
    monada oni badu machan, magen toshiba 1tb ekak tiyenawa goda da ganna
     
    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    Data recover කරන්න 30000 ගන්න උනුත් ඉන්නවද. සල්ලි වලට මුන් ඕනි නයෙක් අරියි