මචන් පරන ලැප් එකේ HDD එක (WD Scorpio Blue 500GB) අවුල් වෙන එකකට සෙට් කලත් ඩේටා කොපි කරන්න බැහැ.පට්ට ස්ලො පට්ට හිර වෙනවා.ඩේටා ටික ගන්න දන්න තැනක් තියේද? අඩුම කියක් වගේ යාවිද ?