ah mitto dakka kalsony epa, beats jarawa epa..
skull candy ganin,, loweth gindra badu..

මොකක් ගත්තත් අනිවා over-ear headphone එකක් ගනින් මචං නැත්නම් එපා වෙනවා ටික වෙලාවක් දාගෙන ඉන්දෙද්දී කන්දෙක රිදෙනවා
over-ear වල ඔය කිසි caseඑකක් නෑ දවසෙම දාගෙන හිටියත් 
ජය ..! මොකක් ගත්තත් අනිවා over-ear headphone එකක් ගනින් මචං නැත්නම් එපා වෙනවා ටික වෙලාවක් දාගෙන ඉන්දෙද්දී කන්දෙක රිදෙනවා
over-ear වල ඔය කිසි caseඑකක් නෑ දවසෙම දාගෙන හිටියත්
ජය ..!

khomada bn hoya ganna over ear ekak da kiyla mokda mama ratin genna yanna headphone eka ganna isalla check karnna widhak naha eka nisaමොකක් ගත්තත් අනිවා over-ear headphone එකක් ගනින් මචං නැත්නම් එපා වෙනවා ටික වෙලාවක් දාගෙන ඉන්දෙද්දී කන්දෙක රිදෙනවා
over-ear වල ඔය කිසි caseඑකක් නෑ දවසෙම දාගෙන හිටියත්
ජය ..!
Hema model ekakama thiyenawa bn. Over ear/On ear kiyalakhomada bn hoya ganna over ear ekak da kiyla mokda mama ratin genna yanna headphone eka ganna isalla check karnna widhak naha eka nisa

khomada bn hoya ganna over ear ekak da kiyla mokda mama ratin genna yanna headphone eka ganna isalla check karnna widhak naha eka nisa
රටින් ගෙන්නුවා කියල උබ ගන්න ඉන්න headphone එකේ brand එක modleඑක google කරාම ඒකෙ specification check කරන්න බැරිකමක් නෑ නෙහ් මචං
මං example එකක් දාන්නම් ඒ වගේ පොඩ්ඩක් බලල ගෙන්නහන් කැමති එකක් 
Hema model ekakama thiyenawa bn. Over ear/On ear kiyala
On ear eka daagena innakotai amaarui kiyala kiyala thiyenne. E kiyanne ape kana uda thamai eka hitinne.
Over Ear eka wedi welaawak daan inda puluwan aulak nethuwa. Eka ape kana atharamadi wena widiyata nikan mouse eka cap ekakin wehuwa wage hitina widiya. Good luck bro!
හරියටම හරි මචං 

Skullcandy , Beats walata wada Bose ekak ganna pluwannam ganin machang, Bose QC 25![]()
![]()
thaama gaththe nadda ban uba meka. dan godak dawas ne...
ane manda uba hoyana ganan valata honda headphone nam na. shape awa thamai thiyenne.