Headphone Help....

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ;) මොකක් ගත්තත් අනිවා over-ear headphone එකක් ගනින් මචං නැත්නම් එපා වෙනවා ටික වෙලාවක් දාගෙන ඉන්දෙද්දී කන්දෙක රිදෙනවා :yes: over-ear වල ඔය කිසි caseඑකක් නෑ දවසෙම දාගෙන හිටියත් :yes::yes: ජය ..!
     
    • Like
    Reactions: Kasunrock619

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    ;) මොකක් ගත්තත් අනිවා over-ear headphone එකක් ගනින් මචං නැත්නම් එපා වෙනවා ටික වෙලාවක් දාගෙන ඉන්දෙද්දී කන්දෙක රිදෙනවා :yes: over-ear වල ඔය කිසි caseඑකක් නෑ දවසෙම දාගෙන හිටියත් :yes::yes: ජය ..!

    +1 :yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    khomada bn hoya ganna over ear ekak da kiyla mokda mama ratin genna yanna headphone eka ganna isalla check karnna widhak naha eka nisa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,536
    9,550
    113
    khomada bn hoya ganna over ear ekak da kiyla mokda mama ratin genna yanna headphone eka ganna isalla check karnna widhak naha eka nisa
    Hema model ekakama thiyenawa bn. Over ear/On ear kiyala
    On ear eka daagena innakotai amaarui kiyala kiyala thiyenne. E kiyanne ape kana uda thamai eka hitinne.
    Over Ear eka wedi welaawak daan inda puluwan aulak nethuwa. Eka ape kana atharamadi wena widiyata nikan mouse eka cap ekakin wehuwa wage hitina widiya. Good luck bro!
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :love:
    khomada bn hoya ganna over ear ekak da kiyla mokda mama ratin genna yanna headphone eka ganna isalla check karnna widhak naha eka nisa

    :) රටින් ගෙන්නුවා කියල උබ ගන්න ඉන්න headphone එකේ brand එක modleඑක google කරාම ඒකෙ specification check කරන්න බැරිකමක් නෑ නෙහ් මචං ;) මං example එකක් දාන්නම් ඒ වගේ පොඩ්ඩක් බලල ගෙන්නහන් කැමති එකක් :yes:

    Hema model ekakama thiyenawa bn. Over ear/On ear kiyala
    On ear eka daagena innakotai amaarui kiyala kiyala thiyenne. E kiyanne ape kana uda thamai eka hitinne.
    Over Ear eka wedi welaawak daan inda puluwan aulak nethuwa. Eka ape kana atharamadi wena widiyata nikan mouse eka cap ekakin wehuwa wage hitina widiya. Good luck bro!

    ;) හරියටම හරි මචං :yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Hema model ekakama thiyenawa bn. Over ear/On ear kiyala
    On ear eka daagena innakotai amaarui kiyala kiyala thiyenne. E kiyanne ape kana uda thamai eka hitinne.
    Over Ear eka wedi welaawak daan inda puluwan aulak nethuwa. Eka ape kana atharamadi wena widiyata nikan mouse eka cap ekakin wehuwa wage hitina widiya. Good luck bro!

    :love:

    :) රටින් ගෙන්නුවා කියල උබ ගන්න ඉන්න headphone එකේ brand එක modleඑක google කරාම ඒකෙ specification check කරන්න බැරිකමක් නෑ නෙහ් මචං ;) මං example එකක් දාන්නම් ඒ වගේ පොඩ්ඩක් බලල ගෙන්නහන් කැමති එකක් :yes:

    ;) හරියටම හරි මචං :yes:

    ela machna thanks
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    Skullcandy , Beats walata wada Bose ekak ganna pluwannam ganin machang, Bose QC 25 :D
    s-l300.jpg