ගිංජී මහත්තයාට මම recommend කලේ KZලගෙ castor කියන IEM එක, dual driver එන්නේ එක කනට දෙකක් එනවා speaker කෑලි(දෙපැත්තටම හතරයි),මේකෙම දමන්න හොඳ එකක් අහුඋනොත් ගන්න ඕන. DAC නැතුව හොඳ සද්දයක් ගන්න පුළුවන් ද in-ear එකකින්.
කිසි අවුලක් නෑ phone එකකින් ලේසියෙන් power up කරලා drive කරන්න පුළුවන් drivers හතරක් තිබ්බ කියලා DAC එකක් නැතුව කිසි අවුලක් වෙන්නේ නෑ sound signatuer වලට
මම harman edition එක ගත්තේ මම rock/goth rock අහන නිසා, එකේ පොඩ්ඩක් high පැත්තට බරයි frequancy level එක (treble වැඩී) ඔය තියෙන්නේ මගේ harman edition එක, ඔක්කොම iem 17 ක් විතර තියනවා එක එක brand වල හැබැයි මම ආසම එක මේක, මොකද tune කරපු එකා හොඳටම tune කරලා තියනව castor series එක
Bass edition කියලා කළු එකක් එනවා එකම drivers set එක තියෙන්නේ හැබැයි tune කරලා තියෙන්නේ bass out put එකකට normal එකේ ovaerall අහන්න bass edition එක හොඳයි. දැනට entry level එකේ iem විදියට හොඳ reviwes තියනවා සෑහෙන famous උනා, KZ උන් දැන් castor pro කියලා 2nd generation එකත් හදලා out කරල් තියෙන්නේ castor මුල් එක නැගලා ගිය නිසා.
Entry level එකට හොඳ iem එකක්, රුපියල් 4000 කට විතර (දල වශයෙන්) ගන්න පුළුවන් අලී එකේ ඊටත් අඩුවෙන් තියනවා හොයලා බලන්න. අඩුකුලේ ගානකට හොඳ iem sound experince එකක් ගන්න පුළුවන් entry level එකේ iem try කරන්න හදන ඕනිම කෙනෙක්ට මම බය නැතුව recommend කරනවා castor එක.

