Health insurance එක පාවිච්චි කරන්න විදිහක්?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගොඩක් වෙලාවට ෆුල්බොඩි චෙකප් කවර් කරන්නෙ නෑ ඔෆිස් ඉන්ශුරන්ස් එකෙන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Godak insurance wala gewana leda monada kiyalath thiyanawa. Enisa doctor liyumak deela admit unata gewanne naha.
    Lede diagnose card okkoma denna ona.
    Samahara leda walata gewanne mechchrai kiyalath unge limit thiyanawa.
    Kiyana tharam sundara naha claim ganna giyama. Samara real case thiyanawa gewapu nathi.
     
    I can

    Member
    Jan 21, 2021
    13
    8
    3
    Bump
    Matath danaganna ona meka nඅවධානය යොමු කළ යුතු කරුණු ගැන අදහසක් තියෙනවද

    Godak insurance wala gewana leda monada kiyalath thiyanawa. Enisa doctor liyumak deela admit unata gewanne naha.
    Lede diagnose card okkoma denna ona.
    Samahara leda walata gewanne mechchrai kiyalath unge limit thiyanawa.
    Kiyana tharam sundara naha claim ganna giyama. Samara real case thiyanawa gewapu nathi.
    Claims ගෙවලා නැත්තං එතන අනිවාර්යයෙන්ම මොකක් හෝ ප්‍රශ්නයක් තියෙනවා. ලෙඩේට ගෙවන ප්‍රමාණය තීරණය වෙන්නේ customer අරගෙන තියෙන පැකේජ් එක අනුව. ඒකයි නිතරම කියන්නේ තමන්ගේ ආදායමට ගැලපෙන පැකේජ් එක තෝරගන්න කියලා.තමන්ගේ ආදායම් මට්ටමට වඩා අඩු benefit තෝර ගත්තම ක්ලේම් වලදී ලැබෙන්නේ ඒ වගේම අඩු ප්‍රමාණයක් තමයි. උදාහරණයක් තියෙනවද?
    ------ Post added on Jan 22, 2021 at 4:05 PM