office එකෙන් health insurance එකක් තියෙනවා දීලා. අවුරුද්දකට ලක්ෂ 2ක් වගේ වෙන්න. දැනට පාවිච්චි කරලා තියෙන්නේ පුතාලා දෙන්නගේ delivery එකට විතරයි. මේකෙන් මචන්ලා annual health checkup එකක් ගොඩ දා ගන්න බැරි වෙයිද? දන්න විදිහට ඕනෙම hospitalization එකක් cover කරනවා. hospitalize උනොත් විතරයි claim කරන්න පුළුවන්. කෙලින්ම insurance company එකට call එකක් දෙන්න තියෙන්නේ. company එකේ සම්බන්දයක් නැහැ claims වලට.