Meka gena thawa wisthara tikak kiyapanko machanඇගේ එනර්ජි සෝර්ස් එක ශුගර් වලින් ෆැට් වලට මාරු කරපන්. කීටොජිනික් ඩයට් එකක් ෆලෝ කරන්ඩ ඕන ඒකට. එකම ඩවුන්සයිඩ් එක ඕක ලංකාවේ ෆලෝ කරන්ඩ ටිකක් අමාරුයි අපෙ කෑම රටාවත් එක්ක. අන්ලිමිටඩ් හෙල්ත් බෙනිෆිට්ස් තියෙනව ෆලෝ කරොත්.
Marmite wala monada health benefits?ඕට්ස් කාපන්.
කව්පි වගේ කෑම කාපන්.
මාමයිට් වගේ පෝශ්‍යදායි කෑම කාපන්.
බීට් රූට් බීම හදලා බීපන් සීනී නැතුව.
තමන්ගේ ආගම සම්බන්ධ ක්‍රියාකාරකම් වල නිරත වෙයන්..
නිතරම සිනා මුසු මුහුනින් ඉන්න බලපන් පවුලේ අය එක්ක.
මාලු ටැංකියක් ගනින්..අරම් හදපන්..
Meka thawa tikak pahadili karanna plwuan da machanඇගේ එනර්ජි සෝර්ස් එක ශුගර් වලින් ෆැට් වලට මාරු කරපන්. කීටොජිනික් ඩයට් එකක් ෆලෝ කරන්ඩ ඕන ඒකට. එකම ඩවුන්සයිඩ් එක ඕක ලංකාවේ ෆලෝ කරන්ඩ ටිකක් අමාරුයි අපෙ කෑම රටාවත් එක්ක. අන්ලිමිටඩ් හෙල්ත් බෙනිෆිට්ස් තියෙනව ෆලෝ කරොත්.
අඩේ මටත් , diet කරන්න ඔයා මොනවාද කන්නේ බොන්නේ.Oats නං කන්න බැහැ උදේට.වෙන මොනවාද උදේට කන්න හොඳ බඩගිනි යන දෙයක්,තව බත් කන්න හොඳ නැද්ද?මට අවු.20 වගේ.කොරෝනා කාලේ එකතැන ඉඳලා හැදුණේ...Good thread.
Mage cholesterol godak wadi wela thibba sathiyakata withara kalin baluwahama. Exercise karata kama sahena awul mage.
Dan 20min Hiit workout ekak karanawa hamadama.
cake, soft drinks, biscuits, fried food, ice cream, white rice wage kama aduma kara godak. Masekata sarayak dekak kaden kanawa habai.
Oats, fruits, dates, pop corn kanawa.bonne pol wathurabake karala kanawa mas, malu, elawalu.
Oatsnam epa wela inne![]()
Mata thama hari plan ekak nam naha. Kama control kranna amarui.අඩේ මටත් , diet කරන්න ඔයා මොනවාද කන්නේ බොන්නේ.Oats නං කන්න බැහැ උදේට.වෙන මොනවාද උදේට කන්න හොඳ බඩගිනි යන දෙයක්,තව බත් කන්න හොඳ නැද්ද?මට අවු.20 වගේ.කොරෝනා කාලේ එකතැන ඉඳලා හැදුණේ...
Hmm...Thank youMata thama hari plan ekak nam naha. Kama control kranna amarui.
Mama godak udenmanam kanne naha. 12 withara kanne ude dawal dekma allala. Ita psse 6-7 rata kanawa. Atharamadadi pop corn tikak hadala kanawa. Naththan palathurak.
Mewa danata kanne
Kadala, kawupi wage ata jathi
Malu, mas, Elawalu thambala hari oven dala
Sup
2-3 Boiled eggs
Rathu bath (issara kawa wage 1/3 dan kanne) hodinam one ekak kanawa wadiya thel nodapu. Nathtgan kanna deyak naha
Oats wathuren thambala ++ dates dala kanawa
bonne pol wathura
Karapincha kola isma
Owa kawatanam bath piganak kawa wage bada pirenne naha patiyotika kalayak yai bada huru wenna.
Meka gena thawa wisthara tikak kiyapanko machan
Meka thawa tikak pahadili karanna plwuan da machan
Eka hodai. good luck broHmm...Thank youමාත් ළඟක් වෙනකං shorteats කෑවා උදේට,දැන් කන්නැහැ.බත් කන එකත් ටික ටික අඩුකරගෙන යනවා.Fruits කනවා.කොළ ජාති ගන්නවා.කරපිංචා&කුරුඳු blender එකේ කොටලා හොදි වලට දාලා කනවා.ඇවිදින එක නං හරියට කෙරෙන්නෑ.Fat burn වෙන belt එකක් දානවා පෙරේදා ඉඳලා.අඩුකරගන්න try එක දෙන්නෝනේ කොහොමහරි.Next week doctor හම්බෙලා එයාගේ advice එකත් ගන්නවා.
![]()
https://www.webmd.com/diet/marmite-is-it-good-for-youMarmite wala monada health benefits?
Maget dan Cholestarol tikak negala
Piti karana eka nawattuwa, bicycle ekak padinna gatta
මේ වීඩියෝ එක බලන්ඩ මචන්. මේකේ හොදට එක්ස්ප්ලේන් කරල තියෙනවා. සරලව කියනවනම් අපි ගන්න කාබෝහයිඩ්‍රේට් සහ සීනි ඉතාම අවම කරන එක. කන්ඩ ඕන වේල් දෙකක් වගේ. පැය 18ක් 16ක් වත් ෆාස්ටින් කරන්ඩත් ඕන. කන්ඩ ඕන මෙහෙමයි. කෑම පිගානක් ගත්තොත් පිගානෙන් භාගයක් එලවලු. කාලක් මේදය සහිත ඒවා කාලක් ප්‍රෝටීන් සහිත කෑම. ෆාස්ටින් එක නම් කරන්ඩම ඕන නැත්තම් වැඩක් නෑ. කෑම වේල් දෙක පැය 4ක් 6ක් වගේ ඇතුලත ගන්ඩ ඕන. එච්චර අමාරු නෑ. මොකද මේක කරනකොට බඩගින්නක් එන්නේ නෑ. දවස් කීපයක් ඇතුලත ට්‍රාන්ස්ෆෝම් වෙන්ඩ පටන් ගන්නවා. මොලේ හොදට වැඩ කරන්ඩ ගන්නවා. ගොඩක් ලෙඩ වලට තියෙන අවදානම් ඕල්මෝස්ට් 0 වෙනවා. හමේ ලෙඩ එහෙම තියේ නම් ඉස්සොරි කුරුලෑ වගේ, ගොඩක් වෙලාවට ඔක්කොම වගේ නැතිවෙනවා. මේකත් එක්ක වර්ක් අවුට් පාරක් කරගන්ඩ පුලුවන් නම් සුපර් හියුමන් කෙනෙක් වගේ දැනෙයි.
මම ඕක සතියක් විතර ෆලෝ කරා. රිසල්ට් තිබුනා. ඕක හරියට කරනවනම් කන එක කෙසේ වෙතත් බොන එක නතර කරන්ඩ වෙන නිසා වැඩේ නැවත්තුවා. මේ ඩයට් එක ගැන නෙගටිව් දේවල් තියේ නම් කියපන් මචන්. මමත් සතියක් විතර සීන් එක ස්ටඩී කරල ට්‍රයි කරේ. මට නෙගටිව් දේවල් නම් කිසිම දෙයක් හම්බුනේ නෑ. පොත් කියවන එක නම් නැත්තටම නැති වෙලා තමයි තිබුනේ. ගිය මාසේ ඉදන් පටන් ගත්තා.a me tiyenne mam qwe meya tamayi...
muge videos wala comments kiyopn mchn likes wedima ewa tika.. a tika kiyewwa nam itin ubata ube body1 winiwida penawa.. uba khomath poth kiyawanna neh..
මේ වීඩියෝ එක බලන්ඩ මචන්. මේකේ හොදට එක්ස්ප්ලේන් කරල තියෙනවා. සරලව කියනවනම් අපි ගන්න කාබෝහයිඩ්‍රේට් සහ සීනි ඉතාම අවම කරන එක. කන්ඩ ඕන වේල් දෙකක් වගේ. පැය 18ක් 16ක් වත් ෆාස්ටින් කරන්ඩත් ඕන. කන්ඩ ඕන මෙහෙමයි. කෑම පිගානක් ගත්තොත් පිගානෙන් භාගයක් එලවලු. කාලක් මේදය සහිත ඒවා කාලක් ප්‍රෝටීන් සහිත කෑම. ෆාස්ටින් එක නම් කරන්ඩම ඕන නැත්තම් වැඩක් නෑ. කෑම වේල් දෙක පැය 4ක් 6ක් වගේ ඇතුලත ගන්ඩ ඕන. එච්චර අමාරු නෑ. මොකද මේක කරනකොට බඩගින්නක් එන්නේ නෑ. දවස් කීපයක් ඇතුලත ට්‍රාන්ස්ෆෝම් වෙන්ඩ පටන් ගන්නවා. මොලේ හොදට වැඩ කරන්ඩ ගන්නවා. ගොඩක් ලෙඩ වලට තියෙන අවදානම් ඕල්මෝස්ට් 0 වෙනවා. හමේ ලෙඩ එහෙම තියේ නම් ඉස්සොරි කුරුලෑ වගේ, ගොඩක් වෙලාවට ඔක්කොම වගේ නැතිවෙනවා. මේකත් එක්ක වර්ක් අවුට් පාරක් කරගන්ඩ පුලුවන් නම් සුපර් හියුමන් කෙනෙක් වගේ දැනෙයි.
Fat burn වෙන belt එකක් දානවා පෙරේදා ඉඳලා.