Healthy Life

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Physical health ekata nam mkuth krn na
    Wathura bonna gaththa dawasata litre 3k

    Aaya hwsata mindfulness practice krnwa 30min
    Lagdi ptn gththe,focus eka nathi nisa
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,991
    113
    උඩරට
    menna me jump rope ekak ganin 15-20min dawasata karapan eka digata sinduwak dagena athal eke fat burn wenawa athal ekkuth thiyenawa

    0.8 grams of protein per 1 kg ganin ube body weight ekata anuwa hamadama (if you are 70kg take 0.8x70g of protein), 2 meals kapan dawasata.. sini and junk food nathima karapan.. thawa workout karanwanam 2-3 times per week oya hondatama athi.. body eka elatama shape wenawa.


     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ඕට්ස් කාපන්.
    කව්පි වගේ කෑම කාපන්.
    මාමයිට් වගේ පෝශ්‍යදායි කෑම කාපන්.
    බීට් රූට් බීම හදලා බීපන් සීනී නැතුව.
    තමන්ගේ ආගම සම්බන්ධ ක්‍රියාකාරකම් වල නිරත වෙයන්..
    නිතරම සිනා මුසු මුහුනින් ඉන්න බලපන් පවුලේ අය එක්ක.
    මාලු ටැංකියක් ගනින්..අරම් හදපන්..
    ඇයි බං අරෑ උඹට ඩිස්ලයික් දාන්නෙ?
     
    • Haha
    Reactions: charitha2011