Umbala physically and mentally healthy wenna monawada karanne kiyala share karamuda?
Mama langadi awidinna gaththa. Echchara thamai.
Mama langadi awidinna gaththa. Echchara thamai.
Fat liver තියෙන කෙනෙක්ට ඇවිදින්න හොඳ පැය කීයක්ද දවසට,හැබැයි ගේ වටේ වත්තේ...walking 5km everyday. 2.5 when I wake up and 2.5 around lunch time. 10+km hike on most weekends
reading everyday
man danne na ban. man awidinne relaxing/thinking walataFat liver තියෙන කෙනෙක්ට ඇවිදින්න හොඳ පැය කීයක්ද දවසට,හැබැයි ගේ වටේ වත්තේ...
එලකිරි වීදුරුවක් ලඟ තියාගෙන එලකිරියේ උඩ පල්ලෙහා යනවා 20-30 roundsUmbala physically and mentally healthy wenna monawada karanne kiyala share karamuda?
Mama langadi awidinna gaththa. Echchara thamai.
ඕට්ස් කාපන්.Umbala physically and mentally healthy wenna monawada karanne kiyala share karamuda?
Mama langadi awidinna gaththa. Echchara thamai.
Good adviceඕට්ස් කාපන්.
කව්පි වගේ කෑම කාපන්.
මාමයිට් වගේ පෝශ්‍යදායි කෑම කාපන්.
බීට් රූට් බීම හදලා බීපන් සීනී නැතුව.
තමන්ගේ ආගම සම්බන්ධ ක්‍රියාකාරකම් වල නිරත වෙයන්..
නිතරම සිනා මුසු මුහුනින් ඉන්න බලපන් පවුලේ අය එක්ක.
මාලු ටැංකියක් ගනින්..අරම් හදපන්..

marmite aththatama hondaida ban? artificial neh ekathඕට්ස් කාපන්.
කව්පි වගේ කෑම කාපන්.
මාමයිට් වගේ පෝශ්‍යදායි කෑම කාපන්.
බීට් රූට් බීම හදලා බීපන් සීනී නැතුව.
තමන්ගේ ආගම සම්බන්ධ ක්‍රියාකාරකම් වල නිරත වෙයන්..
නිතරම සිනා මුසු මුහුනින් ඉන්න බලපන් පවුලේ අය එක්ක.
මාලු ටැංකියක් ගනින්..අරම් හදපන්..
මාමයිට් හොඳයි බන් Vegetarian ප්‍රඩක්ට් එකක් නේ..marmite aththatama hondaida ban? artificial neh ekath
“Stay out of toxic people” 1000% agree machanDrink -3-5L of water
Walk at least 3-4km per day
Do workouts
No Junk Food ( Try to stay away from them much as possible)
Good Sex
Stay out from Toxic people