පොරට මානසික ප්‍රශ්නයක් තියෙනවා නේ බන්.. ඒකයි. .ඇයි බං අරෑ උඹට ඩිස්ලයික් දාන්නෙ?
පොරට මානසික ප්‍රශ්නයක් තියෙනවා නේ බන්.. ඒකයි. .ඇයි බං අරෑ උඹට ඩිස්ලයික් දාන්නෙ?
Salad monawada kanne?මාත් ගෙදරම ඉඳන් වැඩ කරලා කෙළවෙලා දැන් හෙල්ත් එක ගැන හිතන්න පටන් අරන් තියෙන්නෙ.
උදේට 5km දුවනවා/ඇවිදිනවා. මාසයක්ම වරද්දන්නෙ නැතුව කලා අද තමයි බැරි උනේ උණ හෙම්බිරිස්සා ගතියක් හින්දා.
වතුර බොනවා. චූ කරන සැරයක් ගානෙ වතුරක් කෝප්පයක් බොනවා.
පිඟානෙන් කාලයි බත් කන්නෙ. ප්‍රෝටීන්, බිත්තර, මාළු, මස්, කාලක් කනවා. තව කාලක් එලවලු. ඉතිරි කාල අමුවෙන් මොනවා හරි සලාදයක්.
තේ බොන්නෙ සීනි නොදා. අමතර ආහාර කිසිම දෙයක් ගන්නෙ නෑ දැන්. වේල් තුන කනවා විතරයි. බීම එකක්වත් බොන්නෙ නෑ.
පිපිඤ්ඤා, පතෝල, කොහිල දලු, ගොටුකොළ, කැරට්, පැශන් දලු, නිවිතිSalad monawada kanne?
Girkin , cucuber wage ewada?
Fat liver තියෙන කෙනෙක්ට ඇවිදින්න හොඳ පැය කීයක්ද දවසට,හැබැයි ගේ වටේ වත්තේ...
8000 ta wedi unoth mokakda me chart eke widihata wenne?![]()
Steps 8000ක්
less likely for those things to happen even if something else increases the risk8000 ta wedi unoth mokakda me chart eke widihata wenne?
HIIT workouts mamath karanawa maara effective. Hemadama karanna epa over train wenawa. Dawasak era dawasak wage karapan.. HR ekath medium range eke maintain karanna (aerobic) extreame Yanna denna epa heart issues Enna puluwan..Good thread.
Mage cholesterol godak wadi wela thibba sathiyakata withara kalin baluwahama. Exercise karata kama sahena awul mage.
Dan 20min Hiit workout ekak karanawa hamadama.
cake, soft drinks, biscuits, fried food, ice cream, white rice wage kama aduma kara godak. Masekata sarayak dekak kaden kanawa habai.
Oats, fruits, dates, pop corn kanawa.bonne pol wathurabake karala kanawa mas, malu, elawalu.
Oatsnam epa wela inne![]()
Mama e gana danagena hitiye naha ban. Thank you danuwath karata.HIIT workouts mamath karanawa maara effective. Hemadama karanna epa over train wenawa. Dawasak era dawasak wage karapan.. HR ekath medium range eke maintain karanna (aerobic) extreame Yanna denna epa heart issues Enna puluwan..

Puluwan oi..ඒත් ඕවට මැරෙන වෙලාව වෙනස් කරන්න පුලුවනෑ..
Virtual coach siddiya mokakda? Treadmill eke run ekata coach kenek required nehe ne machan.Bought a treadmill and running 5-6 kms a day with a virtual coach. One of the best investments in my life so far.
Me thiyenne scn Eka, treadmill eke speed, incline Eka change wenawa Yana terrain ekata. Hemadama workout karanna hithenawa workout ekakata ekak wenas Hinda.Virtual coach siddiya mokakda? Treadmill eke run ekata coach kenek required nehe ne machan.
Me thiyenne scn Eka, treadmill eke speed, incline Eka change wenawa Yana terrain ekata. Hemadama workout karanna hithenawa workout ekakata ekak wenas Hinda.
Bought a treadmill and running 5-6 kms a day with a virtual coach. One of the best investments in my life so far.
Me thiyenne scn Eka, treadmill eke speed, incline Eka change wenawa Yana terrain ekata. Hemadama workout karanna hithenawa workout ekakata ekak wenas Hinda.