Heart Attack

life23

Member
Mar 26, 2015
15
0
0
කතාව ඇත්ත. ලේ ගමනාගමනය නැවතුනාම ඒ හෘද ධමනිය මගින් පෝශණය කරන හෘද පටක ගොනුව මැරෙනව. මේකට කියන්නේ ඉස්කීමියා කියලා. ඔබේ මවට තියෙන්නේ ඉස්කීමික් හාර්ට් ඩිසීස් කියල අපි වෛද්‍ය විද්‍යා වචන වලින් කියන තත්ත්වය. කලින් ම ගෙනිච්ච නම් හෘද පටකය මිය යාමේ ප්‍රමාණය සෑහෙන්න අඩු කරන්න තිබුණා.....

වෛද්‍ය නිර්දේශය මත ඖෂධ ජීවිත කාලයම ගැනීම හෝ සමහර විට ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙයි. මොනව වුනත් චිත්ත ධෛර්යය පිරිහෙලා නොගන්නා ලෙස ඉල්ලමි.

ඔබේ මෑණියන් සහ මගේ මෑණියන් අතර වෙනසත් නොදකිමි. අම්මාවරු මේ ලොව සියළු දෙනා ම එක සේ දුක් විදයි අප මෙලොවට බිහි කරන්නේ.
ජීවිතයක් ලොවට දුන් පිනෙන් ඔබේ මෑනියන් හට ඉක්මන් සුවය සහ නිදුක් නිරෝගී චිර ජීවනය පතමි!

ශල්‍ය කර්මයකින් මේ අවදානමෙන් ගැලවෙන්න පුලුවන්ද ?
බෙහෙත් ගැන පුර්ණ විශ්වාසයක් තියන්න බැ.

70% අක්‍රිය වෙලා නිසා ශල්‍ය කර්මයක් හරහා හානියට පත්වෙලා තියෙන පේශි ,පටක නැවත යතා තත්වයට පත්කරන්න තියෙන අවස්ථාව?

බොහොම ස්තුතියි මචන්.
 

life23

Member
Mar 26, 2015
15
0
0
ammata ikman suwa prarthana karanawa, doclage athe thama ithin okkoma, apita kala haki deyak na wadiya.

Umba buddhist nam ammata seth pathala bodhi pujawak thiyanna, eka hithathath hoday.

එහෙම වෙන්නේ නෑ ,වකුගඩු වලටත් කරපිංච්චා හොදයි.

Thanks මචන් අවංකවම අදහස් දැක්වීම සම්බන්දව.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ස්තුතියි මචන්. තවම දවස් තුනයි අපි මුලින් ඩොක්ටසලා කියන විදිහට බලමු. පස්සේ සුවඅතට හැරෙනකොට දේශීය වයිදය ක්‍රමය ගැන හිතන්න පුළුවන්.

මම නම් කියන්නේ ඔපරේශන් එකකට යන්න කලින් දේශීය වෛද්‍යය ක්‍රමයේ ඒවා කරලා බලන්න කියලයි. හාට් එකේ ඔපරේෂන කරන්න ගොඩක් වියදම් යනවා වගේම, භායනක වැඩක්. :dull:
 

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අපේ අම්මටත් Heart Attack එකක් හදුනා
    එත් ඉක්මනට hospital ගෙනියන්න පුළුවන් උන නිසා
    එච්චර අවුලක් උනේ නෑ
    පස්සේ Doctor ගෝඨාබය රණසිංහ
    channel කල ආසිරි hospital එකේ....
    ඊටපස්සේ operation එකක් කලා දැන් නම් අම්මට හොදයි...
    ගිය අවුරුද්දේ කලේ...
    තව විස්තර දාන්නම් හවසට.....
    කලබල වෙන්න එපා මචන්... අම්මව ඉක්මනට සනීප කරගන්න පුළුවන් වෙයි
    උඹල කලබල උනත් අම්මට ඒ බවක් දැනෙන්න අරින්න එපා
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Sorry for late reply bnz..!! le katiyak thiyenawanam stent ekak daapan a thiyana thanata..!!!

    bt machan 165000 k withara yanwa ekakta..bt eka danna one kothanada kiyala check karanna machan "Angiogram" kiyala test ekak karanna one..!! machan kalabala wenna epa..!!!

    deyyane kiyala ammawa beraganna puluwan wei..!!






    !!
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    general hospital eke Doctor Galappaththi kiyala doctor kenek innawa pora thamai ape thattagen stent eka damme..!!
     

    RebelX

    Member
    Oct 7, 2012
    858
    161
    0
    සිහින පුරයේ
    Uba koheda inne machan.. Heart Attack ekak awama issela dena Drugs and Injections Dawas 3k denawa machan.. a thara anith test ehemath karanawa(Eco,Lipid,ECG etc) dawas 3n or ita tika dawasakata passe ticket kapai.. ita passe clinic ekata enna kiyai.. Clinic ekata yanna kalin Specialist kenekta pennapan Ex: DR.Rohini Thennakoon. Then eya kiyai monawada karanna one kiyala.. Godak welawala "Angiogram" ekak karanna kiyai.. eken hariyatama hoya ganna puluwan Heart ekata yana mona Naharada block wela thiyenne kiyala.. ita passe karanna one de Doctor kiyai machan.. Ikman Suwaya Prarthana karanawa machan Ammata!!