
ශල්‍ය කර්මයකින් මේ අවදානමෙන් ගැලවෙන්න පුලුවන්ද ?
බෙහෙත් ගැන පුර්ණ විශ්වාසයක් තියන්න බැ.
70% අක්‍රිය වෙලා නිසා ශල්‍ය කර්මයක් හරහා හානියට පත්වෙලා තියෙන පේශි ,පටක නැවත යතා තත්වයට පත්කරන්න තියෙන අවස්ථාව?
බොහොම ස්තුතියි මචන්.
මම හිතුවේ ඌ මෙතනට ඇවිත් ඌගේ අම්මව මතක් කරයි කියලා, මටත් shock ඕක දැක්කම. 
Mama owa wihiluwata kiyanne ban, meh wage serious ewata owa karanne ne.මම හිතුවේ ඌ මෙතනට ඇවිත් ඌගේ අම්මව මතක් කරයි කියලා, මටත් shock ඕක දැක්කම.
![]()