Heart Attack

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා මචං
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    අම්මට ඉක්මන් සුවය ලැබිලා නැවත ඔයාල එක්කම ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...
    බෝධි පුජා කරන්න...
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    අම්මා ඉක්මනට සුව වෙන්න කියලා පතනවා
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    වැඩිය මහන්සි වෙන්ඩ දෙන්න එපා යාළුවා..

    බයිපාස් එකකින් හොඳ කරගන්ඩ පුළුවන් වෙයි..(හරියටම දන්නේ නෑ)

    ඉක්මන්ට සනීප වෙන්ඩ ඔයාගේ අම්මට..සනීපත් වෙනවා... :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉකමනින් හොඳ අතට හැරෙයි මචන්. දන්න අය උදව් කරයි...:)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    කොහෙද හොස්පිටල් එක. ජයවර්ධනපුර අරන් යන්න පුළුවන නම් ගොඩක් හොඳයි. බය වෙන්න එපා. අම්මට සනීප වෙනවමයි...
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං එළකිරි යාලුවන්ගේ චිත්ත බලයෙන්ම අම්මාව සුව වේවා!!!
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් අම්මාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා