Heart Attack

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අම්මට කරපිංචා කුඩු කරලා ඒකේ යුෂ අරගෙන ඒක හීනැටි හාල් එක්ක මිශ්‍ර කරලා තම්බලා බොන්න දෙන්න ,කරපිංචා වලට පුලුවන් ඇගේ මේදය අඩු කරන්න. ලේ කැටියක් නිසා හරියයිද දන්නේ නෑ නමුත් රුධිර නාළිකා වල තියෙන මේදය අඩු කරගන්න පුලුවන් කරපිංච්චා වලින්, ඊට පස්සේ පොඩ්ඩක් හරි සුව වෙයි.
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අම්මට oxygen දෙනවද. නැත්නම් සාමාන්‍ය විදියට හුස්ම ගන්නවද? සාමාන්‍ය විදියට හුස්ම ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැති වෙයි.

    30% කියන අගය හරි නම්, එකෙන් ජීවත් වෙන්න පුළුවන් බර වැඩ කරන්නෙ නැතුව. මට මතක විදියට සාමාන්‍ය පුද්ගලයෙකුගේත් 60% වගේ තමයි හර්ද ක්‍රියාකාරීත්වය. 25% තියාගෙන ජීවත් වෙන අයත් ඉන්නව.

    විස්තර දාපන්. උඹේ අම්මට බුදුන්ගේ සරණයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ බේත හොඳයි. නමුත් මේ අම්මගේ හර්ද ක්‍රියාකාරීත්වය 30% අඩු වෙලා නිසා වකුගඩු වල තත්වය කොහොමද දන්නෙ නැහැ. මේ වෙලාවේ කොහොමත් දෙන්න එපා කරපිංචා නම්. ඒක වකුගඩු වලට අමතර බරක්. (හොඳ උනාම දුන්නට කමක් නැහැ)

    මට කලින් ලියන්න බැරි උනා. දොස්තරලගෙන් අහල බලපන් වකුගඩු හොඳට වැඩ කරනවද කියල. blood pressure ගොඩක් අඩු නම් වකුගඩු නතර වෙනවා. ඊට පස්සේ මොකුත් කරන්න බැහැ.

    අම්මට කරපිංචා කුඩු කරලා ඒකේ යුෂ අරගෙන ඒක හීනැටි හාල් එක්ක මිශ්‍ර කරලා තම්බලා බොන්න දෙන්න ,කරපිංචා වලට පුලුවන් ඇගේ මේදය අඩු කරන්න. ලේ කැටියක් නිසා හරියයිද දන්නේ නෑ නමුත් රුධිර නාළිකා වල තියෙන මේදය අඩු කරගන්න පුලුවන් කරපිංච්චා වලින්, ඊට පස්සේ පොඩ්ඩක් හරි සුව වෙයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතාව ඇත්ත. ලේ ගමනාගමනය නැවතුනාම ඒ හෘද ධමනිය මගින් පෝශණය කරන හෘද පටක ගොනුව මැරෙනව. මේකට කියන්නේ ඉස්කීමියා කියලා. ඔබේ මවට තියෙන්නේ ඉස්කීමික් හාර්ට් ඩිසීස් කියල අපි වෛද්‍ය විද්‍යා වචන වලින් කියන තත්ත්වය. කලින් ම ගෙනිච්ච නම් හෘද පටකය මිය යාමේ ප්‍රමාණය සෑහෙන්න අඩු කරන්න තිබුණා.....

    වෛද්‍ය නිර්දේශය මත ඖෂධ ජීවිත කාලයම ගැනීම හෝ සමහර විට ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙයි. මොනව වුනත් චිත්ත ධෛර්යය පිරිහෙලා නොගන්නා ලෙස ඉල්ලමි.

    ඔබේ මෑණියන් සහ මගේ මෑණියන් අතර වෙනසත් නොදකිමි. අම්මාවරු මේ ලොව සියළු දෙනා ම එක සේ දුක් විදයි අප මෙලොවට බිහි කරන්නේ.
    ජීවිතයක් ලොවට දුන් පිනෙන් ඔබේ මෑනියන් හට ඉක්මන් සුවය සහ නිදුක් නිරෝගී චිර ජීවනය පතමි!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කතාව ඇත්ත. ලේ ගමනාගමනය නැවතුනාම ඒ හෘද ධමනිය මගින් පෝශණය කරන හෘද පටක ගොනුව මැරෙනව. මේකට කියන්නේ ඉස්කීමියා කියලා. ඔබේ මවට තියෙන්නේ ඉස්කීමික් හාර්ට් ඩිසීස් කියල අපි වෛද්‍ය විද්‍යා වචන වලින් කියන තත්ත්වය. කලින් ම ගෙනිච්ච නම් හෘද පටකය මිය යාමේ ප්‍රමාණය සෑහෙන්න අඩු කරන්න තිබුණා.....

    වෛද්‍ය නිර්දේශය මත ඖෂධ ජීවිත කාලයම ගැනීම හෝ සමහර විට ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙයි. මොනව වුනත් චිත්ත ධෛර්යය පිරිහෙලා නොගන්නා ලෙස ඉල්ලමි.

    ඔබේ මෑණියන් සහ මගේ මෑණියන් අතර වෙනසත් නොදකිමි. අම්මාවරු මේ ලොව සියළු දෙනා ම එක සේ දුක් විදයි අප මෙලොවට බිහි කරන්නේ.
    ජීවිතයක් ලොවට දුන් පිනෙන් ඔබේ මෑනියන් හට ඉක්මන් සුවය සහ නිදුක් නිරෝගී චිර ජීවනය පතමි!

    :):):):cool::cool:
     
    life23

    Member
    Mar 26, 2015
    15
    0
    0
    අම්මට ඉක්මන් සුවය!

    අම්මට ඉක්මන් සුවය ලැබිලා නැවත ඔයාල එක්කම ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...
    බෝධි පුජා කරන්න...

    අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා එ වගෙම අම්මව ගෙදර ගෙනල්ලා කලබල වෙන්න නොදි තිය ගන්න කලබල උනොත් බය උනොත් අයෙම හෑදෙනව කියලා මම අහලා තියනවා
    :(

    බොහොම ස්තුතියි මචන්. කවදාවත් හිතපු දෙයක් නෙවේ. පවුලේ කිසිම කෙනෙක්ට දන්න තරමින් මේ ලෙඩේ තිබිලා නැ . ඒ නිසා ටිකක් බයයි .
     
    life23

    Member
    Mar 26, 2015
    15
    0
    0
    hmmm puluwan taram ikman prathiara karapn macho???? heart eka 30% weda karana eka nam echara hoda na??? operate karanna puluwanluda??? ammata wena asaneepa tiyenawda??? ikman suwaya prarthana karanawa machoooo

    30% කියලා දැනගත්තෙත් අද ඒ නිසා බයයි මචන් කලින් අත්විදලා නැ පවුලේ කිසිම කෙනෙක්. ඩොක්ටස්ලා තවම මුකුත් කියන්නේ නැ. අම්මාට අසනීපයක් පෙන්න නම් නැ. අම්මා සාමාන්‍ය විදිහට ඉන්නවා.

    එත් දැන් දියරජාති විතරයි කෑමට දෙන්න කියලා තියෙන්නේ.:(

    බොහොම ස්තුතියි මචන්.
     
    life23

    Member
    Mar 26, 2015
    15
    0
    0
    අම්මා ඉක්මනට සුව වෙන්න කියලා පතනවා සහෝ..

    Ikman suwaya prarthana karanavam

    අම්මා ඉක්මනට සුව වෙන්න කියලා පතනවා සහෝ..

    අම්මට ඉක්මන් සුවය!

    අම්මා ඉක්මනට සුව වෙන්න කියලා පතනවා සහෝ..

    hospital eka mokadda machan? අම්මා ඉක්මනට සුව වෙන්න කියලා පතනවා සහෝ..

    අම්මා ඉක්මනට සුව වෙන්න කියලා පතනවා සහෝ..

    Thanks.
     
    life23

    Member
    Mar 26, 2015
    15
    0
    0
    puluwannam sunday dawasaka ammawa waharaka ekaragena enna . goda daaganna puluwan wei. wedi wisthara oninam phone number eka pm karapan.

    මම ඔයාට PM එකක් දැම්මා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන.
    Thanks.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ බේත හොඳයි. නමුත් මේ අම්මගේ හර්ද ක්‍රියාකාරීත්වය 30% අඩු වෙලා නිසා වකුගඩු වල තත්වය කොහොමද දන්නෙ නැහැ. මේ වෙලාවේ කොහොමත් දෙන්න එපා කරපිංචා නම්. ඒක වකුගඩු වලට අමතර බරක්. (හොඳ උනාම දුන්නට කමක් නැහැ)

    මට කලින් ලියන්න බැරි උනා. දොස්තරලගෙන් අහල බලපන් වකුගඩු හොඳට වැඩ කරනවද කියල. blood pressure ගොඩක් අඩු නම් වකුගඩු නතර වෙනවා. ඊට පස්සේ මොකුත් කරන්න බැහැ.

    එහෙම වෙන්නේ නෑ ,වකුගඩු වලටත් කරපිංච්චා හොදයි.
     
    life23

    Member
    Mar 26, 2015
    15
    0
    0
    අම්මට කරපිංචා කුඩු කරලා ඒකේ යුෂ අරගෙන ඒක හීනැටි හාල් එක්ක මිශ්‍ර කරලා තම්බලා බොන්න දෙන්න ,කරපිංචා වලට පුලුවන් ඇගේ මේදය අඩු කරන්න. ලේ කැටියක් නිසා හරියයිද දන්නේ නෑ නමුත් රුධිර නාළිකා වල තියෙන මේදය අඩු කරගන්න පුලුවන් කරපිංච්චා වලින්, ඊට පස්සේ පොඩ්ඩක් හරි සුව වෙයි.

    ස්තුතියි මචන්. තවම දවස් තුනයි අපි මුලින් ඩොක්ටසලා කියන විදිහට බලමු. පස්සේ සුවඅතට හැරෙනකොට දේශීය වයිදය ක්‍රමය ගැන හිතන්න පුළුවන්.
     
    life23

    Member
    Mar 26, 2015
    15
    0
    0
    අම්මට oxygen දෙනවද. නැත්නම් සාමාන්‍ය විදියට හුස්ම ගන්නවද? සාමාන්‍ය විදියට හුස්ම ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැති වෙයි.

    30% කියන අගය හරි නම්, එකෙන් ජීවත් වෙන්න පුළුවන් බර වැඩ කරන්නෙ නැතුව. මට මතක විදියට සාමාන්‍ය පුද්ගලයෙකුගේත් 60% වගේ තමයි හර්ද ක්‍රියාකාරීත්වය. 25% තියාගෙන ජීවත් වෙන අයත් ඉන්නව.

    විස්තර දාපන්. උඹේ අම්මට බුදුන්ගේ සරණයි.

    තවම එහෙම ලොකුවට ආමාරුවක් නැ සාමාන්‍ය විදිහට ඉන්නවා පෙන්න ලොකු ආමාරුවක් නැ.

    30% කියලා දැනගත්තේ අද.
    අම්මාට දැනට ඉන්ගේක්ෂන් කිහිපයක් ගහලා තියෙනවා. ඊට අමතරව තවම පරික්ශාන කරනවා ජෙනරල් හොස්පිටිල් එකට ට්‍රාන්ස කරන්න වේ කියලා කිව්වා එත් අම්මාට අපිට පෙන්න කිසිම ආමාරුවක් හුස්ම ගැනීමේ අපහසුවක් නැ එත් ලෙඩේ නොතේරීම දරුණු වෙලා.

    ඩොක්ටසලා කිසිම දෙයක් පැහැදිලව කියන්නේ නැ තවම.
    මම 6ට යනවා බලන්න.