~~ Heart Attack ~~

Fancy Enterprises

Active member
  • Mar 26, 2017
    266
    56
    28

    kiwa gamanma dannawane hamoma
    hadunama apita faint wenna kalin 10 sec withara thiyanawalu
    e kalaya apita jiwithaya beraganna karanna puluwan dewal thama me
    hamotama wadagath wei
    danagena inna anik ayath kiyanna
    ona kenekta wadagath:)

    anith ayata balanna bump ekakwath danna:)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවධානමට පෙර සූදානම හොදයිනේ. දැන් කාලේ හැටියට අව්රුදු 30 න් පස්සේ අව්රුද්දකට සැරයක්වත් කොලෙස්ටරෝල්, ශුගර් චෙක් කරගන්නව නම් හොදයි. අනිත් එක ව්‍යායාම. දවසට පැය භාගයක් වත් දාඩිය දාන්න ව්‍යායාම කරන්න පුලුවන් නම් හොයි. දුවනවා, වේගයෙන් ඇවිදිනවා වගේ ව්‍යායාම කරන්න පුලුවන් නම් ගොඩක් රෝඝ වලක්ව ගන්න පුලුවන්. සමහරු හිතන්නේ මහත අය විතරයි ව්‍යායාම කරන්න ඕනේ කියලා. :nerd:
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    11.gif
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    අවධානමට පෙර සූදානම හොද[ඳ]යිනේ. දැන් කාලේ හැටියට අව්[වු]රුදු 30 න් පස්සේ අව්[වු]රුද්දකට සැරයක්වත් කොලෙස්ටරෝල්, ශු[ෂු]ගර් චෙක් කරගන්නව නම් හොද[ඳ]යි. අනිත් එක ව්‍යායාම. දවසට පැය භාගයක් වත් දාඩිය දාන්න ව්‍යායාම කරන්න පුලු[ළු]වන් නම් හො[ඳ]යි. දුවනවා, වේගයෙන් ඇවිදිනවා වගේ ව්‍යායාම කරන්න පුලු[ළු]වන් නම් ගොඩක් රෝඝ[] වල[]ක්ව ගන්න පුලු[ළු]වන්. සමහරු හිතන්නේ මහත අය විතරයි ව්‍යායාම කරන්න ඕනේ කියලා. :nerd:

    11.gif
    ME TIKA HADAGANNA BRO... .
     
    • Like
    Reactions: Dath

    Fancy Enterprises

    Active member
  • Mar 26, 2017
    266
    56
    28
    අවධානමට පෙර සූදානම හොදයිනේ. දැන් කාලේ හැටියට අව්රුදු 30 න් පස්සේ අව්රුද්දකට සැරයක්වත් කොලෙස්ටරෝල්, ශුගර් චෙක් කරගන්නව නම් හොදයි. අනිත් එක ව්‍යායාම. දවසට පැය භාගයක් වත් දාඩිය දාන්න ව්‍යායාම කරන්න පුලුවන් නම් හොයි. දුවනවා, වේගයෙන් ඇවිදිනවා වගේ ව්‍යායාම කරන්න පුලුවන් නම් ගොඩක් රෝඝ වලක්ව ගන්න පුලුවන්. සමහරු හිතන්නේ මහත අය විතරයි ව්‍යායාම කරන්න ඕනේ කියලා. :nerd:
    atta kathawa machan
    owa apita kiyala enna nathi hinda
    owa gana unandu eka hodai