Heated situation in Tangalle Carlton

shenat

Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    Lamai ekkama athugala danna ona..

    ------ Post added on Apr 4, 2022 at 12:13 PM

    ඔව් මචන්. ඒක තමයි මයිනා, ගොන්ටගෙ නම් නොකිය රාජපක්ෂ කිව්වෙ.

    ඒක කරන්න ඕන මිනිස්සුමයි. ප්‍රජා අයිතිය අහෝසි කරනව කියන එක නෙවෙයි. වංචා වලට සම්බන්ධ උන් නඩු අහලා හිරේ දාන්න ඕන.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    මුන් නං ජීවිතෙතේට හිතන්න වත් නැතුව ඇති මේ වගේ දවසක් එයි කියලා. ජනතා අරගලයට ජය වේවා. රාජපක්සලා බංග වේවා
    :yes:
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    සන්ධ්‍යා එක්නැලිගොඩගේ කන්නලව්ව ඇත්ත වෙන්න යන්නේ

    277528728_10160340506322932_332356912308449246_n.jpg


    ඉතින් බන් මේ දෙවියෝ දුක් විදින්න සලස්වලා තියෙන්නේ අහිංසක මහජනතාවටනේ? :unsure: