නයා මොකො නයි පැටියාමොකෝ එකම විස.සොහොන බලන්න ගොහින් නැතිද කට්ටියLamai ekkama athugala danna ona..
නයා මොකො නයි පැටියාමොකෝ එකම විස.සොහොන බලන්න ගොහින් නැතිද කට්ටියLamai ekkama athugala danna ona..
Tama ne wage..owa nm kudu krla dammta kmk neනයා මොකො නයි පැටියාමොකෝ එකම විස.සොහොන බලන්න ගොහින් නැතිද කට්ටිය
Lamai ekkama athugala danna ona..
------ Post added on Apr 4, 2022 at 12:13 PM
මේ හදිස්සියට ඕවා plan කරගන්න පුළුවනි යෑමේකට ලොක්කගෙ ආරක්ශාවට බස් හරස් කරන්න, ගමේ චන්ඩි නැද්ද??
චන්ඩි ඇඳ යටද??
මුන් දෙන්නවම ignore කරලා ඉන්නෙ, ඒ උනාට ටැග් කරන්න පුලුවන්.බයියෝ නැද්ද හාමුව බේරගන්න?
මුන් නං ජීවිතෙතේට හිතන්න වත් නැතුව ඇති මේ වගේ දවසක් එයි කියලා. ජනතා අරගලයට ජය වේවා. රාජපක්සලා බංග වේවා

සන්ධ්‍යා එක්නැලිගොඩගේ කන්නලව්ව ඇත්ත වෙන්න යන්නේ
![]()