Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෘණාත්මකයි කියල යකෝ ඒක ලියන්නෙ. කොහෙද ඉස්කෝලෙ ගියෙ ?
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    වැඩේ කියන්නේ මට රෑට පේන හීන මතක නෑ උදේට :P දවාලක නින්ද ගියොත් තමා මරු සීන් පෙන්නේ :rofl: ඒවායේ ඉන්නේ දන්නා චරිතයි වෙච්ච සිද්ධි වලටම සම්බන්ධ ඒවා.
    රෑට පේන්නේ කිසි සම්බන්ධයක් නැති අමුතුම විකාර :dull::baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,422
    1
    42,504
    113
    සෘණාත්මකයි කියල යකෝ ඒක ලියන්නෙ. කොහෙද ඉස්කෝලෙ ගියෙ ?

    shift+ර --> ඍ අකුර මට එන්නෙ
    වෙලාවකට තමා සෘ එන්නෙ

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ahapudeta uththataradeepan kasun

    මොනාද සෘණාත්මක දේවල් ? ගනං ගන්න එපා යකෝ. මටත් හීනෙන් මුල්ම වතාවට ගෙදර කෙනෙක් මැරෙනව දැක්ක එදා නැගිට්ට වෙලේ ඉඳල මාර අවුල්. පස්සෙ පස්සෙ දිගටම කවුරු හරි මැරෙනව පේනව දැන් දැනෙන්නෙවත් නෑ :no: යකෝ වෙන උන් එදා වේල ගැටගහගන්න බැරුව දුක් විඳිනව තෝ මෙතන හීනයක් දැක්ක කියල අඬනව :angry:

    හරියට සෘණාත්මක කියල ලියන්න ඉගෙන ගනිං ඔක්කොටම ඉස්සෙල්ල :angry:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :confused: මට හීන පේන්නෑ බන්. ඒක මාරම ප්‍රශනයක් මට :confused: ගොඩාක් කලකට කලින් එකක් දෙකක් දැකල තියෙනව. ඒත් දැන් කලාතුරකින්වත් එකක් පේන්නෙ නෑ :no:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    :confused: මට හීන පේන්නෑ බන්. ඒක මාරම ප්‍රශනයක් මට :confused: ගොඩාක් කලකට කලින් එකක් දෙකක් දැකල තියෙනව. ඒත් දැන් කලාතුරකින්වත් එකක් පේන්නෙ නෑ :no:

    පේන් නෑ නෙවෙයි පෙනුන ඒවා මතක නෑ :D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මටත් හීන පේනවා බං.... ගොඩාක්ම පේන්නේ ප්‍රසිද්ධ නිලියොත් එක්ක ඩිස්ටි ඩිඩින් දාන ඒවා.....:lol::lol: මේ ටිකේම පේන්නේ සදනිව:P:P