HELLO!

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    කොහොමද කස්ටියට අවුරුදු සරුද?
    මොන දේ තිබුනත් ගෙවල් වල අයත් එක්ක අවුරුද්දට ඉන්න එක තරම් සතුටක් වෙන නෑ.
    ඉතින් මම මේ thread එක open කලේ අවුරුදු ගැන අහන්නනම් නෙමේ.
    මම next month usa යනවා.. මට දැන ගන්න ඕනේ අපේ එළකිරි යාලුවෝ කව්රුහරි San Francisco වල ඉන්නවද කියල.
    එහෙම එන්නවනම් මට පොඩ්ඩක් pm එකක් දාන්න.. පොඩි details ටිකක් ගන්න ඕනේ.
    ;)

    Thanks.
     
    • Like
    Reactions: cshapegt