[HELP] ඉන්නන් ඇති වෙන්නේ ඇයි??
මාස ගානකට කලින් ඉඳලා බෙල්ල පිටිපස්සේ ඉන්නන් එන්න පටන් අරන් තියෙනවා. රජයේ ඉස්පිරිතාලෙකට ගිහින් පිච්චුවා. ඊටපස්සේ ටික කාලෙකින් ආයෙත් එනවා. මේක චර්ම රෝගයක් නේද? මේකට පුච්චනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නැද්ද? ඉස්සෙල්ලා ඒකයි දෙකි තිබ්බේ. දැන් 5ක් වගේ චූටියට එන්න පටන් අරගෙන.

, අපල වලටත් එනවලු. මේ ජාතියේ ඒවට නම් කරන්න තියෙන්නේ දිග කෙස් ගහක් අරන් ගැට ගහන්න ඉබේම කැපිලා වැටෙනවා දවසෙන්. හවසට ගැට ගැහුවනම් උදේ ඇහැරෙද්දි වැටිලා.
මම නම් nail cutter එකෙනුත් කපලා තියෙනවා
. හමේ ගානටම කැපිලා ගියාම නවත්තන්න ආපහු එන්නේ නෑ. මගේ නම් ඒකට හරි ගියා.