help ඕන

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,189
    4,236
    113
    30
    Mozilla Firefox.
    2012 A/L physics වලට සක්යා එකේ ක්ලාස් කරන්නේ කවුද රිවිශන්?
    අසේල රනසින්හ කියලා කෙනෙක්ද කරන්නේ?

    සමිත රත්නායක ක්ලාස් කරන්නේ කවද්ද රොටරි එකේ?ගාන කීයද?දන්න අය කියන්න.
    තැන්ක්ස්.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    5,094
    951
    113
    Cupertino
    මම නම් දන්නේ නෑ මචන් . මම නුවර නේ .. සොරි හොදේ .... බම්පි