මචන් ටිකක් ඉවසලා ඉදපන් ෂුවර් එකට පුසා ඉටිකිරිස් බැළලියෙක් දකින්න ඇති, දැන් එකාට මෝල තද වෙලා ඇත්තේ, අනිවා ඒ බැළලිගේ ගෙදර ලඟ ඕකා ඇත්තේ, බැළලිට කෙලලා තමයි ඕක අපහු එන්නේ, හැබැයි ඒ අවස්ථාව දවසකින් හෝ දෙකකින්, එහෙමත් නැත්තන් සතියකින් හෝ දෙකකින් පූසට උදා වෙන්න පුළුවන්, මොනවා උනත් ඌ කට්ට කාගෙන ඉන්නවා එතනට වෙලා. ඒ පූසන්ගේ හැටි, අපි වගේ ලේසියෙන් ගේම අතාරින්නේ නැහැ. ඒ වගේම තමයි ලෙසියෙන් බැළලිට ගේමක් දෙන්නත් බැහැ.
ගොඩක් දුරට වෙලා අත්තේ ඒ සීන් එක තමයි, සමහර වෙලාවට වෙන කරදරයක් වෙලාද දන්නේ නැහැ, ටිකක් හොයලා බලපන්, බැළලියෝ ඉන්න ගෙවල් කිට්ටුව විපරම් කරලා බලපන් ටිකක්, හැබැයි පරිස්සමෙන්, උබ ගෙවල් පිලිකනු වල රිංගන්න ගිහින් ගුටි කන්න වෙයි.