help 1 oni හර්නියව(Hernia) gena danna kenek gen

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    කට්ටිය අවශ්‍ය උත්තර දීල තියෙනවා කියල පේනවා. :)

    Ayya lede gananam thorathuru hamba una doctor kenek and place 1 wage dewal thama labun natthe

    යාළුවා;16741221 said:
    කැන්ඩියන් මහතාගෙන් සපෝට් එකක් හම්බවෙයි

    Ow ayya thank youuuuu
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචන් දත්කිබුලගෙන් අහල බලන්න. එයාලට කන්ටැක්ට්ස් තියෙනව නේ. හොඳ ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරයි :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ape thaththata hernia ekak hadila masa 3k hitiya ban lede hoyagann baruwa. ekata hethuwa badawal thallu wela thibbe ihalata. maha pracheeraya thiyena paththata. godak duk windala marennama gihin thamai saneepa wune. :(
    Ikmanata honda doctor kenekta pennapan. wade allagaththoth baya wenna deyak na machan. :)

    (Baya wenna epa. Honda kalpanawen wada karapan. Thaththata saneepa wei. Hernia kiyanne barapathala ledak nemeyi. :))
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    baya wenna epa macho
    oka bara pathala ledak neme. godak ayata thiyanawa
    hoda karaganna puluwan
    doctor kenek gana wisthara hoyala kiyanna
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    මචන් දත්කිබුලගෙන් අහල බලන්න. එයාලට කන්ටැක්ට්ස් තියෙනව නේ. හොඳ ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරයි :)

    ape thaththata hernia ekak hadila masa 3k hitiya ban lede hoyagann baruwa. ekata hethuwa badawal thallu wela thibbe ihalata. maha pracheeraya thiyena paththata. godak duk windala marennama gihin thamai saneepa wune. :(
    Ikmanata honda doctor kenekta pennapan. wade allagaththoth baya wenna deyak na machan. :)

    (Baya wenna epa. Honda kalpanawen wada karapan. Thaththata saneepa wei. Hernia kiyanne barapathala ledak nemeyi. :))

    Sthuthi okkotama

    Sandaru Kalhara ow neda ane mata etthatama eyawa amathaka welai hitiye kalabale ta Sthuthiiiiii

    JesonRulez Ayya oyalage thaththata beheth gatthe kohenda kiyanna ko
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ape thaththage lede hoyaganna baruwa masa 3k hitiya. anthimata lede hoyan Operation eka karala saneepa kale Dr. Piyarisi kiyala doctor kenek. Pattama waddek. Puluwan nam e doctorta pennanna machan. :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sthuthi okkotama

    luxmen mewa duuna kiyala awulak wenne nathi wei neda ane Oyalage kata hari hadila hoda wela thiyanawada kiyanna koooo
    -----Meka barapathala asanipayak neve, nisi velavata prathikara gatthoth ikamanata suvaya labanna puluwan. Amaru venakam hitiyoth koi ledeth amaru venava. Mama dunna herbal recipe tika parana vedha poth vala thibuna eva. Keepa denek use karala suvaya labala thiyenava.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Sthuthi okkotama

    Sandaru Kalhara ow neda ane mata etthatama eyawa amathaka welai hitiye kalabale ta Sthuthiiiiii

    JesonRulez Ayya oyalage thaththata beheth gatthe kohenda kiyanna ko

    මෙන්න මෙයා තමයි doctor.

    http://lk.linkedin.com/pub/lalitha-piyarisi/27/897/1a8

    දැන් ජපුර ඉන්නේ මේකේ තියෙන විදියට නම්. ඉස්සර හිටියේ කරාපිටියේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meeta amatharava Boralla Ayurveda Rajaye Rohalen prathikara ganna puluwan. Navinna Ayurveda paryeshana ayathanayenuth prathikara ganna puluwan
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ammo me wage ewatanam ayurveda karanna yana eka nam echchara angata guna naa kiyala hithenawa ban. :no::no:
    -----Herniya kiyana eka scientifically baluwoth reason eka mekane. Sariraye Avayava vala binding pesi durrvala unama , Avayavaya thibiya yuthu place eken ehata mehata venava. Godak velavata place eka venas vela apahu mul place ekatama enava. Ath mulin thibuna place eka venas vela samahara velavata apahu mul place ekata enne naha. Anna athakota amaru venava. Godak velavata energy eka adu unama binding pesi durrvala venne. Eta amatharava venath hethu thiyenna puluwan, Arsas amaruva thiyena ayatath badavala pahath venna puluwan dadi ayasayak yodhana nisa.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    baya wenna epa macho
    oka bara pathala ledak neme. godak ayata thiyanawa
    hoda karaganna puluwan
    doctor kenek gana wisthara hoyala kiyanna

    -----Meka barapathala asanipayak neve, nisi velavata prathikara gatthoth ikamanata suvaya labanna puluwan. Amaru venakam hitiyoth koi ledeth amaru venava. Mama dunna herbal recipe tika parana vedha poth vala thibuna eva. Keepa denek use karala suvaya labala thiyenava.

    මෙන්න මෙයා තමයි doctor.

    http://lk.linkedin.com/pub/lalitha-piyarisi/27/897/1a8

    දැන් ජපුර ඉන්නේ මේකේ තියෙන විදියට නම්. ඉස්සර හිටියේ කරාපිටියේ.

    Meeta amatharava Boralla Ayurveda Rajaye Rohalen prathikara ganna puluwan. Navinna Ayurveda paryeshana ayathanayenuth prathikara ganna puluwan

    thank you okkotama
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    oka podi ledak bn, wediya baya wenna epa, herniya warga deka 3kma tiyenawa. surgeon kenekta pennapan. oka godak podi operation ekak nisa godak welawata assistant thamai operation eka karanne.
    hiriwattala operation eka karanne 10-20min wage thamai yanne. mesh ekak danawa echcharai. aurudu ganan inna honda ne. ikman suwa prarthana karanawa.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,254
    113
    මචං හරිනියා කියන්නේ බඩවැලේ අතුනු බහන් කියන බන්දනී වල පේෂී අකර්මන්‍ය වීමෙන් වඩ වැල පහලට තල්ලු වීමක්. මෙක වැඩි උනාම ගද මාර්ගයෙන් බඩ වැල පහලට එන්න පුලුවන්. ලේ ගොඩක් යන්නත් පුලුවන්. හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නල පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර කරන්න. බොහෝ විට උදර කුහරයට නෙට් එකක් දානව.

    මම පුලුවන් තරම් ඉක්මනට කරන දෙයක් කරන්න කියන්නේ. මේ ලඟදී. මගේ ලොකු තාත්තගේ ලොකු පුතා බැඳපු වයිෆරේගේ තාත්තා නැති උනා. මේ කේස් එක නිසා. කිසිම ලෙඩක් නැතිව ගහක් ගලක් වගේ හිටියේ. එක පාරටම අමාරු වෙලා දැඩිසත්කාරේ ඉඳලා නැති උනේ. පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර කරන්න. :):):):) තාත්තට ඉක්මනින් සුව වේවා!!!

    lol::lol::lol::lol:දන්න උලව්වක් කියවපන් බන්.හර්නියා වලට පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ.කොටින්ම කියනවනම් ඒක කරලා දවසින් ගෙදර යන්න පුළුවන්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බය වෙන්න දෙයක් නැ බන් යාලු, ලොකු ලෙඩක් නෙවෙයි :) හැබැයි ඔපරෙශන් එක කරල සතියක් විතර යනකන් ඇඩෙයි :P
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy

    oka podi ledak bn, wediya baya wenna epa, herniya warga deka 3kma tiyenawa. surgeon kenekta pennapan. oka godak podi operation ekak nisa godak welawata assistant thamai operation eka karanne.
    hiriwattala operation eka karanne 10-20min wage thamai yanne. mesh ekak danawa echcharai. aurudu ganan inna honda ne. ikman suwa prarthana karanawa.

    lol::lol::lol::lol:දන්න උලව්වක් කියවපන් බන්.හර්නියා වලට පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ.කොටින්ම කියනවනම් ඒක කරලා දවසින් ගෙදර යන්න පුළුවන්.

    බය වෙන්න දෙයක් නැ බන් යාලු, ලොකු ලෙඩක් නෙවෙයි :) හැබැයි ඔපරෙශන් එක කරල සතියක් විතර යනකන් ඇඩෙයි :P

    ස්තුතියි ඔයාලා ඔක්කොටම.....