ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
කට්ටිය අවශ්‍ය උත්තර දීල තියෙනවා කියල පේනවා.![]()
යාළුවා;16741221 said:කැන්ඩියන් මහතාගෙන් සපෝට් එකක් හම්බවෙයි


)ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
මචන් දත්කිබුලගෙන් අහල බලන්න. එයාලට කන්ටැක්ට්ස් තියෙනව නේ. හොඳ ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරයි![]()
ape thaththata hernia ekak hadila masa 3k hitiya ban lede hoyagann baruwa. ekata hethuwa badawal thallu wela thibbe ihalata. maha pracheeraya thiyena paththata. godak duk windala marennama gihin thamai saneepa wune.
Ikmanata honda doctor kenekta pennapan. wade allagaththoth baya wenna deyak na machan.
(Baya wenna epa. Honda kalpanawen wada karapan. Thaththata saneepa wei. Hernia kiyanne barapathala ledak nemeyi.)

-----Meka barapathala asanipayak neve, nisi velavata prathikara gatthoth ikamanata suvaya labanna puluwan. Amaru venakam hitiyoth koi ledeth amaru venava. Mama dunna herbal recipe tika parana vedha poth vala thibuna eva. Keepa denek use karala suvaya labala thiyenava.Sthuthi okkotama
luxmen mewa duuna kiyala awulak wenne nathi wei neda ane Oyalage kata hari hadila hoda wela thiyanawada kiyanna koooo
Sthuthi okkotama
Sandaru Kalhara ow neda ane mata etthatama eyawa amathaka welai hitiye kalabale ta Sthuthiiiiii
JesonRulez Ayya oyalage thaththata beheth gatthe kohenda kiyanna ko
Meeta amatharava Boralla Ayurveda Rajaye Rohalen prathikara ganna puluwan. Navinna Ayurveda paryeshana ayathanayenuth prathikara ganna puluwan


-----Herniya kiyana eka scientifically baluwoth reason eka mekane. Sariraye Avayava vala binding pesi durrvala unama , Avayavaya thibiya yuthu place eken ehata mehata venava. Godak velavata place eka venas vela apahu mul place ekatama enava. Ath mulin thibuna place eka venas vela samahara velavata apahu mul place ekata enne naha. Anna athakota amaru venava. Godak velavata energy eka adu unama binding pesi durrvala venne. Eta amatharava venath hethu thiyenna puluwan, Arsas amaruva thiyena ayatath badavala pahath venna puluwan dadi ayasayak yodhana nisa.ammo me wage ewatanam ayurveda karanna yana eka nam echchara angata guna naa kiyala hithenawa ban.![]()
baya wenna epa macho
oka bara pathala ledak neme. godak ayata thiyanawa
hoda karaganna puluwan
doctor kenek gana wisthara hoyala kiyanna
-----Meka barapathala asanipayak neve, nisi velavata prathikara gatthoth ikamanata suvaya labanna puluwan. Amaru venakam hitiyoth koi ledeth amaru venava. Mama dunna herbal recipe tika parana vedha poth vala thibuna eva. Keepa denek use karala suvaya labala thiyenava.
මෙන්න මෙයා තමයි doctor.
http://lk.linkedin.com/pub/lalitha-piyarisi/27/897/1a8
දැන් ජපුර ඉන්නේ මේකේ තියෙන විදියට නම්. ඉස්සර හිටියේ කරාපිටියේ.
Meeta amatharava Boralla Ayurveda Rajaye Rohalen prathikara ganna puluwan. Navinna Ayurveda paryeshana ayathanayenuth prathikara ganna puluwan
මචං හරිනියා කියන්නේ බඩවැලේ අතුනු බහන් කියන බන්දනී වල පේෂී අකර්මන්‍ය වීමෙන් වඩ වැල පහලට තල්ලු වීමක්. මෙක වැඩි උනාම ගද මාර්ගයෙන් බඩ වැල පහලට එන්න පුලුවන්. ලේ ගොඩක් යන්නත් පුලුවන්. හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නල පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර කරන්න. බොහෝ විට උදර කුහරයට නෙට් එකක් දානව.
මම පුලුවන් තරම් ඉක්මනට කරන දෙයක් කරන්න කියන්නේ. මේ ලඟදී. මගේ ලොකු තාත්තගේ ලොකු පුතා බැඳපු වයිෆරේගේ තාත්තා නැති උනා. මේ කේස් එක නිසා. කිසිම ලෙඩක් නැතිව ගහක් ගලක් වගේ හිටියේ. එක පාරටම අමාරු වෙලා දැඩිසත්කාරේ ඉඳලා නැති උනේ. පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර කරන්න.තාත්තට ඉක්මනින් සුව වේවා!!!


දන්න උලව්වක් කියවපන් බන්.හර්නියා වලට පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ.කොටින්ම කියනවනම් ඒක කරලා දවසින් ගෙදර යන්න පුළුවන්.bump
oka podi ledak bn, wediya baya wenna epa, herniya warga deka 3kma tiyenawa. surgeon kenekta pennapan. oka godak podi operation ekak nisa godak welawata assistant thamai operation eka karanne.
hiriwattala operation eka karanne 10-20min wage thamai yanne. mesh ekak danawa echcharai. aurudu ganan inna honda ne. ikman suwa prarthana karanawa.
lol:දන්න උලව්වක් කියවපන් බන්.හර්නියා වලට පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ.කොටින්ම කියනවනම් ඒක කරලා දවසින් ගෙදර යන්න පුළුවන්.
බය වෙන්න දෙයක් නැ බන් යාලු, ලොකු ලෙඩක් නෙවෙයිහැබැයි ඔපරෙශන් එක කරල සතියක් විතර යනකන් ඇඩෙයි
![]()