help around Kandy

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    :yes: කැම්පස් එකේ උන් කෙල්ලෝ අරන් එන්නේ ඒ හරියට :P
    අපෝ හන්තාන අවුල් බං :baffled: කූඩැල්ලොයි වැස්සයි, මහන්සි අනික :dull:

    adoo ehemada

    ela ela thanx mchn
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes: කැම්පස් එකේ උන් කෙල්ලෝ අරන් එන්නේ ඒ හරියට :P
    අපෝ හන්තාන අවුල් බං :baffled: කූඩැල්ලොයි වැස්සයි, මහන්සි අනික :dull:
    අර හොස්පිට්ල් එක පැත්තෙන් උඩට බස් එකක ගිහිල්ල බැහැල(4රේ කනුවද කොහෙද)තේ වත්තක් මැදින් ගිහින් ටවර් එකට යන පාරේ අවුලක් නැද්ද?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    http://www.tripadvisor.com/Attracti...lkandura-Rikillagaskada_Central_Province.html

    ලූල්කඳුර state එක පට්ට මචං.........නැත්තම් හන්තානට යන පාර (kandy hospital එක ලඟින් යන පාර)....

    Have Fun

    " (kandy hospital එක ලඟින් යන පාර)" වැඩක් නෑ.. හන්තානේ යනවනම් campus එක පැත්තෙන් යන්න.. ලූල්කඳුර පට්ට.. :yes: නාවලපිටියෙන් එහාත් හොදයි cool and mountains.

    Ps : දැන් ගිහින් ඉවරද මන්ද.?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    අර හොස්පිට්ල් එක පැත්තෙන් උඩට බස් එකක ගිහිල්ල බැහැල(4රේ කනුවද කොහෙද)තේ වත්තක් මැදින් ගිහින් ටවර් එකට යන පාරේ අවුලක් නැද්ද?

    :no:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    http://www.tripadvisor.com/Attracti...lkandura-Rikillagaskada_Central_Province.html

    ලූල්කඳුර state එක පට්ට මචං.........නැත්තම් හන්තානට යන පාර (kandy hospital එක ලඟින් යන පාර)....

    Have Fun

    " (kandy hospital එක ලඟින් යන පාර)" වැඩක් නෑ.. හන්තානේ යනවනම් campus එක පැත්තෙන් යන්න.. ලූල්කඳුර පට්ට.. :yes: නාවලපිටියෙන් එහාත් හොදයි cool and mountains.

    Ps : දැන් ගිහින් ඉවරද මන්ද.?

    thanx mchn

    rep denna balu
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    වැව රවුමට උඩින් වේල්ස් පාර්ක් පැත්තේ garden එකක් තියෙනව ගොඩක් couple යනවා එකට
     
    • Like
    Reactions: Iintercooler

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    galaha road or kotmale road. kotmale paththa henama paalui + nidahas. or digana paththen mahiyanganaya road.

    galaha paara hodayi. dura naha + bheeshane aduyi. itath wada kotmale area eka maru. dam eka ehemath balanna puluwan.
     
    • Like
    Reactions: Iintercooler

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    road to kothmale dam, 14 km from peradeniya via doluwa road, no traffic 20 min drive from peradeniya, safe, nidahas, kanna deyak aran palayan, nanna unath puluwan
     
    • Like
    Reactions: Iintercooler