කැම්පස් එකේ උන් කෙල්ලෝ අරන් එන්නේ ඒ හරියට
අපෝ හන්තාන අවුල් බංකූඩැල්ලොයි වැස්සයි, මහන්සි අනික
![]()
adoo ehemada
ela ela thanx mchn
කැම්පස් එකේ උන් කෙල්ලෝ අරන් එන්නේ ඒ හරියට
අපෝ හන්තාන අවුල් බංකූඩැල්ලොයි වැස්සයි, මහන්සි අනික
![]()
අර හොස්පිට්ල් එක පැත්තෙන් උඩට බස් එකක ගිහිල්ල බැහැල(4රේ කනුවද කොහෙද)තේ වත්තක් මැදින් ගිහින් ටවර් එකට යන පාරේ අවුලක් නැද්ද?කැම්පස් එකේ උන් කෙල්ලෝ අරන් එන්නේ ඒ හරියට
අපෝ හන්තාන අවුල් බංකූඩැල්ලොයි වැස්සයි, මහන්සි අනික
![]()
dura wadi ne bng
naththan yanawa..
rep added++

උබ යන්නෙ ගොන් කරත්තෙකද.![]()

http://www.tripadvisor.com/Attracti...lkandura-Rikillagaskada_Central_Province.html
ලූල්කඳුර state එක පට්ට මචං.........නැත්තම් හන්තානට යන පාර (kandy hospital එක ලඟින් යන පාර)....
Have Fun
නාවලපිටියෙන් එහාත් හොදයි cool and mountains.අර හොස්පිට්ල් එක පැත්තෙන් උඩට බස් එකක ගිහිල්ල බැහැල(4රේ කනුවද කොහෙද)තේ වත්තක් මැදින් ගිහින් ටවර් එකට යන පාරේ අවුලක් නැද්ද?

http://www.tripadvisor.com/Attracti...lkandura-Rikillagaskada_Central_Province.html
ලූල්කඳුර state එක පට්ට මචං.........නැත්තම් හන්තානට යන පාර (kandy hospital එක ලඟින් යන පාර)....
Have Fun
" (kandy hospital එක ලඟින් යන පාර)" වැඩක් නෑ.. හන්තානේ යනවනම් campus එක පැත්තෙන් යන්න.. ලූල්කඳුර පට්ට..නාවලපිටියෙන් එහාත් හොදයි cool and mountains.
Ps : දැන් ගිහින් ඉවරද මන්ද.?
road to kothmale dam, 14 km from peradeniya via doluwa road, no traffic 20 min drive from peradeniya, safe, nidahas, kanna deyak aran palayan, nanna unath puluwan
udawaththa kele yanna puluwanda danna.... poddak ahala balanna. eheth ela