honda oil brand ekak kiyannako bro.rep ++
liquimoly වගේ ෆුල් සින්තටික් එකක් ලිටරේ 3000ක් වෙයි
ලාෆ් බෑන්ඩ්එ ඒකෙත් ෆුල් සින්තටික් ඔයිල් තියෙනවා
IOC ෆුල් සින්තටික් බයික් ඔයිල් එක දුප්පතාගේ හිතවතා 1700ක් වගේ.
MOBIL එකත් හොදයි
කාර් ඔයිල් එකක් දැම්මට කමක් නෑ.. ලොකු ප්‍රශ්නයක් නෑ
බයික්වලටම ආපු ඔයිල් දානවා නම් ක්ලච් එකට සැපයි. ගියර් වීල් සෙට් එකට සැපයි. ඉන්දියන් බයික් එකක ක්ලච්, ගියර් විල් එහෙම ලොකු ගානක් නෑ අනික කොහොමත් ගෙවෙනවා..