Help Buying a LED TV

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන් මම 32 inch LED TV එකක් ගන්න අදහස් කරගන ඉන්නවා
    මේ අවරුදු කාලේ නිසා වට්ටම් හෙම ඇති නේ ?
    මම ගන්න ඉන්නේ ටික ටික ටික ගෙවන්න හොද එකක්
    ගන්න ඉන්නේ ෆුල් HD එකක්
    SAMSUNG 32" FULL HD LED TV( UA32F5000)
    ඕක තමයි ගන්න අදහස් කරගන ඉන්නේ
    උබල කියපන් මට ඕක ගෙවන්න ගන්න හොද තැනක් සහ ඕක හොදයි?
    නැත්නම් බොරුවට Full HD අරගන්නේ නැතුව HD හරි HD ready එකක් ගන්න ?
    මොකද මගේ යාලුවෙක් කිව්වා ලංකාවේ හැටියට ඔය ඔක්ක්කොම එක වගේ කියල
    ගන්න කලින් උබලගෙන් උපදෙසක් ඕනේ




    SAMSUNG 32" FULL HD LED TV( UA32F5000)

    EDIT
    thanks machoo HELP karapu ayata
    Samsung sinhagiri eke thiyana model number ekai
    mekai wenas ne ban ???

    SMTV32EH5000 kiyanne sinhagiri (Full HD ) Rs 80+
    most of other shop UA32F5000 other shop around Rs 60


    UA32F5000 oka thamai dan ganna inne
    sinhagiri eka baduathi ne ?
    samsung karanne sinhagiri ne
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    sony full HD

    මචෝ තව උබල දන්නා වෙනත් බ්‍රෑන්ඩ් තියනවද හොද sony ,LG වගේ ඒවා
    මෙන්න මේකත් මට හොයනකොට හම්බ උනා මේකත් Full HD කියල කියන්නේ
    මොකෝ මේක ගැන කියන්නේ


    LED TV Full HD - 32" LED Full HD,
    Model No - KLV-32EX330
    http://www.singersl.com/products/index.asp?pcode=SNY_KLV-32EX330&PC=televisions
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    gannawanam full hd ganing mee 2014 ne dialog hd ekath full hd 1080p patta quality

    gannawanam soflogic eken ganing softlogic max showroom eke balahan unge price wadi wunata badu quality
     
    • Like
    Reactions: cmsgun

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    gannawanam full hd ganing mee 2014 ne dialog hd ekath full hd 1080p patta quality

    gannawanam soflogic eken ganing softlogic max showroom eke balahan unge price wadi wunata badu quality

    ela
    mACHOO
    any brand u suggest
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Atom hodai kiyanwa
    Samsung Display ekak lu danne..
    eth kohameda danne naha..

    anyway Bump machan

    Samsun 5000 seiries hari 6000 3D series ekak hari ganin.eeta adu ewanam Damro ewa wagema tamai.

    Samsung 5 Series 32' Price is 58500/= here...

    http://www.mz-traders.com/new/tv-led.html


    thanks machoo podi awlak
    thiyanawa ban
    Samsung sinhagiri eke thiyana model number ekai
    mekai wenas ne ban ???

    SMTV32EH5000 kiyanne sinhagiri (Full HD )
    annika UA32F5000 other shop
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela