Help ekak onee !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යලුවනේ පහල තියෙන හෙඩ්පෝන් එක විකුනනව ඔයලා ගානක් කියන්න මට පොඩි මුදල් අවශ්‍යතාවයක් තියෙනව මේකට සාදාරන ගානක් කියන්න මම විකුනනවා

    බ්ලූටූත් හෙඩ්සෙට් එක
    මෙමරි කාඩ් ගහන්න පුලුවන්
    චාර්ජ් කරන්න පුලුවන් (සැම්සුන් චාජර් එකෙන් )
    රේඩියෝ එක තියෙනව

    චාර්ජින් ටයිම් පැය එක හමාරක් දෙකක් විතර තියෙනව


    f49f23d5-0046-4072-a1e9-515faaf938f7.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ ගත්තු ගානට යම්කිසි ගානක් අඩු කරලා දෙන්න. ගන්න ඕනි අයට ඒ ගාන අසාධාරණයි කියලා හිතුනොත් තව කීයක් හරි අඩු කරලා ඉල්ලයිනේ. එතකොට දෙපැත්තටම පාඩු නැති ගැනකට ඕක විකුණන්න.