Sampath එකේ RFC එකක් open කළා හැබැයි උන් IBAN එකක් දෙන්නේ නෑ . හැබැයි transaction එක කරන්න IBAN එකක් ඉල්ලනවා client. මේකට විසදුමක් තියද ? IBAN එකක් දෙන RFC account තියන banks මොනවද ?