[Help] FC accounts වලට IBAN number එකක් දෙන banks මොනවද ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Sampath එකේ RFC එකක් open කළා හැබැයි උන් IBAN එකක් දෙන්නේ නෑ . හැබැයි transaction එක කරන්න IBAN එකක් ඉල්ලනවා client.

    මේකට විසදුමක් තියද ? IBAN එකක් දෙන RFC account තියන banks මොනවද ?