මචං මට Amazon එකෙනුයි ලංකාවෙ site එකකිනුයි online විදිහට පොත් වගයක් ගන්න ඔනෙ, මම sampath web card එකක් ගත්ත කොහොමද මෙකෙන් online transactions කරන්නෙ? මොන විස්තරද මම amazon site එකට දෙන්න ඔනෙ? ලංකාවෙ කට්ටිය bookshop එකෙන් telephone එකෙන් කතාකරල ගනුදෙනුව කරකරන්නෙ එතකොට මොන විස්තරද දෙන්නෙ ඔනෙ? Card number එක හොයා ගන්නෙ කොහොමද?
Last edited: