යාලුවනේ මට මාරම චාටර් වැඩක් උනා .. හතුරෙකුට වත් මෙහෙම වෙන්න එපා ..
මම යාලුවොන්ට නය වෙවියි ,, ගෙදරින් අඩලා අඩලා සල්ලි ටිකක් එකතු කරන් ෆෝන් එකක් ගත්තා අරන් දවසයි බන්.. ( second hand එකක් )
මම pouch එකයි DISPLAY GUARD එකකුයි ෆෝන් එකට දා ගන්න .. කොටුවට ගියා
මම ෆෝන් එක bag එකේ දාගෙන ලේන්සුවකින් ඔතන් ගියේ ( සාක්කුවට දැම්මොත් හිරෙන නිසා)
කොටුවෙන් බැහැලා කඩේකට ගියා pouch එකක් අරන් ෆෝන් එකට දාලා බැලුව හරි ගියේ නෑ ඊට පස්සේ මම එලියට ඇවිත් බෑග් එකට දා ගත්තා.. ඊට පස්සේ මට කල්පනා උනා transasia එකට ගියානම් අඩුවට ගන්න පුළුවන් වෙයි කියල .. පයින්ම ගිය විනාඩි 4ක් විතර .. ගිහිල්ල මම pouch එකක් ඉල්ලුවා ,, හොද එකක් තිබුන නිසා මම ඒක අරන් ෆෝන් එක බලද්දී ෆෝන් එක නෑ.. මම bag එක පෙරලලා බැලුවා එත් නැහැ .. මට නිකන් කලන්තේ වගේ .මම transasia එකේ උන්ට seen එක කිවුවා උන් එක ගණන් ගත්තෙත් නැහැ . එලියට ගිහින් ටිකක් වෙලා ඉදලා .. මම ආයේ පිස්සෙක් වගේ දුවගෙන මුලින්ම pouch එකක් බලන්න ගිය කඩේට ගියා උන් නම් මට කිවුවා මල්ලි ඉමි number එකෙන් අනිවාර්යෙන්ම හොයන්න පුළුවන් කියලා .. මට ඉමි එක මතක නැහැ .. මම phone එක ගත්ත එකාගෙන් ඇහුවා උටත් මතක නෑලු ..
මම හෙන අවුලෙන් ඉන්න කොට මගේ යාලුවෙක් කිවුවා mobitel sim එක උබ එක දවසක් දගෙන ඉදිය නිසා එහෙන් ඉමි එක ඉල්ලා ගන්න පුළුවන් කියලා .. එහෙම පුලුවන්ද ?? දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න .. ලොකුම ලොකු උදවුවක් ...

හුටා ,උබේ profile picture එකේ ඉන්නේ අරුණයා නේ 