Help Friends

RDxz

Member
May 22, 2014
141
20
0
යාලුවනේ මට මාරම චාටර් වැඩක් උනා .. හතුරෙකුට වත් මෙහෙම වෙන්න එපා ..
මම යාලුවොන්ට නය වෙවියි ,, ගෙදරින් අඩලා අඩලා සල්ලි ටිකක් එකතු කරන් ෆෝන් එකක් ගත්තා අරන් දවසයි බන්.. ( second hand එකක් )
මම pouch එකයි DISPLAY GUARD එකකුයි ෆෝන් එකට දා ගන්න .. කොටුවට ගියා
මම ෆෝන් එක bag එකේ දාගෙන ලේන්සුවකින් ඔතන් ගියේ ( සාක්කුවට දැම්මොත් හිරෙන නිසා)
කොටුවෙන් බැහැලා කඩේකට ගියා pouch එකක් අරන් ෆෝන් එකට දාලා බැලුව හරි ගියේ නෑ ඊට පස්සේ මම එලියට ඇවිත් බෑග් එකට දා ගත්තා.. ඊට පස්සේ මට කල්පනා උනා transasia එකට ගියානම් අඩුවට ගන්න පුළුවන් වෙයි කියල .. පයින්ම ගිය විනාඩි 4ක් විතර .. ගිහිල්ල මම pouch එකක් ඉල්ලුවා ,, හොද එකක් තිබුන නිසා මම ඒක අරන් ෆෝන් එක බලද්දී ෆෝන් එක නෑ.. මම bag එක පෙරලලා බැලුවා එත් නැහැ .. මට නිකන් කලන්තේ වගේ .මම transasia එකේ උන්ට seen එක කිවුවා උන් එක ගණන් ගත්තෙත් නැහැ . එලියට ගිහින් ටිකක් වෙලා ඉදලා .. මම ආයේ පිස්සෙක් වගේ දුවගෙන මුලින්ම pouch එකක් බලන්න ගිය කඩේට ගියා උන් නම් මට කිවුවා මල්ලි ඉමි number එකෙන් අනිවාර්යෙන්ම හොයන්න පුළුවන් කියලා .. මට ඉමි එක මතක නැහැ .. මම phone එක ගත්ත එකාගෙන් ඇහුවා උටත් මතක නෑලු ..

මම හෙන අවුලෙන් ඉන්න කොට මගේ යාලුවෙක් කිවුවා mobitel sim එක උබ එක දවසක් දගෙන ඉදිය නිසා එහෙන් ඉමි එක ඉල්ලා ගන්න පුළුවන් කියලා .. එහෙම පුලුවන්ද ?? දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න .. ලොකුම ලොකු උදවුවක් ...
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,712
    1
    4,784
    113
    40
    හත් ඉලව්වෙ!
    umbala wage ki denek edda ban lankawe..:):dull:

    oka apen ahanna kalin mobitel eken ahanna thibuna neda umbata? internet use karanawanam google kiyala deyak thiyenawa..eka use karahan..ekai igena gannawa kiyanne..:):)

    umba den padamak igena gaththane..nelawili kawi kiyanna oni nehe umbata..kiyanna oni de kelinma kiwwe..

    fb,ek or sindu hoyannai video balannai erenna net eken igena ganna dewal godak thiyenawa..

    poddak hithala balahan weradune kothanada kiyala..phone ekak ganna kalin kisima deyak danne nethuwada phone eka gaththe?:)

    ane manda ban..mama honda phone ekak gaththe mata awrudu 26 di..ethakan normal phone use kalata podi denumak thibuna imei number genai phone nethi wena eka genai...denwath hediyan...:):)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,434
    1
    42,506
    113
    පව් බං උඹ.. :(
    දන්න එවුං මූට අයිඩියා එකක් දියල්ල..
    ෆෝන් එක කොහෙහරි වැටෙන්ඩ ඇති..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    imei ඇරගත්ත කියල ඕක හොයන්න ලේසි නෑ බන් දැන් ඉන්න වුන් එක්ක හම්බවුන එකෙක් දෙයි බන් බොහෝ දුරට නැත්තම් ඉතින් අමතක කරල දාන්න තමයි තියෙන්නෙ....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොබයිල් එකෙන් කලින් කෝල් අරන් තියෙන නිසා ඉමි නම්බර් එක හොයාගන්න පුලුවන්.පොලිසියේ පැමිනිල්ලක් දාපන් එතකොට කියනවා කරන්න ඕන දේ.
     
    RDxz

    Member
    May 22, 2014
    141
    20
    0
    මොබයිල් එකෙන් කලින් කෝල් අරන් තියෙන නිසා ඉමි නම්බර් එක හොයාගන්න පුලුවන්.පොලිසියේ පැමිනිල්ලක් දාපන් එතකොට කියනවා කරන්න ඕන දේ.
    thanks lot
     
    RDxz

    Member
    May 22, 2014
    141
    20
    0
    umbala wage ki denek edda ban lankawe..:):dull:

    oka apen ahanna kalin mobitel eken ahanna thibuna neda umbata? internet use karanawanam google kiyala deyak thiyenawa..eka use karahan..ekai igena gannawa kiyanne..:):)

    umba den padamak igena gaththane..nelawili kawi kiyanna oni nehe umbata..kiyanna oni de kelinma kiwwe..

    fb,ek or sindu hoyannai video balannai erenna net eken igena ganna dewal godak thiyenawa..

    poddak hithala balahan weradune kothanada kiyala..phone ekak ganna kalin kisima deyak danne nethuwada phone eka gaththe?:)

    ane manda ban..mama honda phone ekak gaththe mata awrudu 26 di..ethakan normal phone use kalata podi denumak thibuna imei number genai phone nethi wena eka genai...denwath hediyan...:):)

    :baffled::baffled:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    lensuwe ota gatta nam kohomada watenne ? ehenam lensuwat ekka watenna epai. mama hitanne uba mulin giya kade daala enna atii. Ube phone eka android ekak nam G-mail ekak phone ekata sync karala tiyenawa nam google device manager gihin hoyala balanna puluwan phone eke location eka. But ube phone eka "Use wirless Networks" on karala tiyenna one location eka hoyanna nam. Baya wenna epa machan. karana deyak ikmanata karanna. Mobitel ekata call karala wistara aha ganna.

    podi upadesak,
    Machan onama deyak Onawata wada ekata alila parissam karanna giyahama eka nati wenna ida kada wadii ban. anika nati unama dukath wadii. A nisa godak care eka denna epa monama dekata wath. ethakota eka nati wenne naha. (mage paudgalika situwillak machan)
     
    dil4N

    Member
    Mar 23, 2015
    16
    4
    3
    යාලුවනේ මට මාරම චාටර් වැඩක් උනා .. හතුරෙකුට වත් මෙහෙම වෙන්න එපා ..
    මම යාලුවොන්ට නය වෙවියි ,, ගෙදරින් අඩලා අඩලා සල්ලි ටිකක් එකතු කරන් ෆෝන් එකක් ගත්තා අරන් දවසයි බන්.. ( second hand එකක් )
    මම pouch එකයි DISPLAY GUARD එකකුයි ෆෝන් එකට දා ගන්න .. කොටුවට ගියා
    මම ෆෝන් එක bag එකේ දාගෙන ලේන්සුවකින් ඔතන් ගියේ ( සාක්කුවට දැම්මොත් හිරෙන නිසා)
    කොටුවෙන් බැහැලා කඩේකට ගියා pouch එකක් අරන් ෆෝන් එකට දාලා බැලුව හරි ගියේ නෑ ඊට .

    කෙටි උත්තර‍ේ උඔට හොයාගන්න පුළුවන්, එ්ත් උඹට අළුත් phone එකක් ගන්න කට්ට කන්න වෙනවා.

    පොලීසීයේ complaint එකක් දැම්මාම මුලින්ම අහන්න‍ේ අතේ තියන phone එක උස්සනකන් අහවල් එකක් කරාද කියල.:angry:

    IME එක මතක නැත්තන් අන්තිමට පාවිච්චි කරපු mobile නොම්මරෙයි ඒ sim එක phone එකේ තිබ්බ time-period එකත් එක්ක compaint එක දාපං. SIM එක network එක් ‍register වෙද්දි ime එක operator ගාව register වෙනවා.

    මම දන්න විදිහට දැන් TRCL එකට complaint කරන්න ඔනේ නැති වෙච්ච ගමන්ම ඔය phone එකේ අයිතිකාරයා උඹ කියන්න තියන සාක්ෂිත් එක්ක. හරියටම process එක දන්න එක දන්නේ නෑ, කවුරුහරි දන්න එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් දාපං.

    කොහොම උනත් සහෝදරයා phone එක අපහු ලැ‍බෙන්නනම් කාලයක් යයි. වැ‍‍ඩ‍ේට යන කාලය , phone එකේ වටිනාකම සහ උ‍ඹේ contacts මත depend වෙනවා.