Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
GTA V download කරපු උන් ගෙන් උදව්වක් ඕනේ,
මට යාළුවෙක්ගෙන් dvd 14 හම්බ උනා, එකේ පලවෙනි dvd එකේ තියෙන්නේ winrar part 44ක්, 2 වන එකේ තියෙන්නේ rld-ecla.part2.rar, එකේම part3.rar.
3-4 dvd වල තියෙන්න rld-eclb කියන iso එක(8gb).
ඉතිරි ටික තින්නේ winrar parts 177 ඉදන් 597 දක්වා + crack,patch, social club.

අවුල තියෙන්න extract කරන්න ගත්තම part 45 ඉල්ලනවා, එකට අර 2 වන disk එකේ තියෙන rld-ecla.part2 එක දැම්මම fail වෙනවා.
3-4 disk extract කරාම එකෙන් එන iso එක mount කරාම එකේ නම තියෙන්නේ EFLC disk 2 කියලා(Episodes from liberty city වෙන්න ඕනේ). එක්කෝ මුට පැටලිලා disk මාරු කරලා දීල, නැත්තම් අර disk වල data use කරන්න ඕනේ(EFLC disk 8ම තිබ්බ මගේ ගාව, හොයාගන්න නෑ :/ ).
මුව මට meet වෙන්නේ ආපහු monday, මේ weekend එක අපරාදේ වෙනවා, එක නිසා දන්නා පින්වතෙක් මට මේක අවුල ලිහාගන්න උදව් කරනවද.
මු වැරදි disk වගයක් නම් මට දීල තියෙන්නේ, disk 2,3,4 වල parts download කරගන්න links එවනවද.
 

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ගන්න තැනක් වත් කියපල්ලා, කොල්ලුපිටිය අවට හෝ (රාජගිරිය, බත්තරමුල්ල, කොස්වත්ත, අංගොඩ, මුල්ලේරියාව, ගොතටුව, කොටිකාවත්ත) කිට්ටුව. ලොකු උදව්වක්.
 

malithshamal

Active member
  • Oct 4, 2008
    535
    69
    28
    MC ekata yaman.eke CD center eke(1st or 2nd floor) GTA 5 DVD set ekama tiyanawa.some time u can get help from them.total DVD package may b Rs 2600.00.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,831
    9,192
    113
    එක තැනක නෑ
    ගන්න තැනක් වත් කියපල්ලා, කොල්ලුපිටිය අවට හෝ (රාජගිරිය, බත්තරමුල්ල, කොස්වත්ත, අංගොඩ, මුල්ලේරියාව, ගොතටුව, කොටිකාවත්ත) කිට්ටුව. ලොකු උදව්වක්.

    external hard ekak or gb 70k withara danna puluwan ekak genawoth dala dennam kollupitiya. mama play karanawa kisima awulak naha :D
     
    • Like
    Reactions: Yahapala_Naya

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Mata game eka denna puluwan. Mage thread eka balanna. GTA v & many more games available.

    GTA V -16DVDs

    DVDs walata burn karala nam rs.50 per DVD

    So, 50*16= Rs.800

    Device ekakata copy karagannath pulwan.

    Ethakota rs.35 per DVD capacity
    so 35*16= Rs.560

    call or text e for more details.

    0775421596