HELP HELP ADVICE PLEASE

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    මචන්ලා.. මගෙ කෙල්ලට කව්ද ගෝතයෙක් දවසට 30-40 වතාවක් කෝල් කරනව. අසබ්්ය SMS එවනව. මම ඌට කෝල් කරල කිව්ව නවත්තන්න කියල. හරි යන්නෙ නෑ. මල ඇනයක් වෙලා තියෙන්නෙ.:(:( මූට කරන්න හොඳ වැඩක් කියපල්ල කො.. පොලිසියෙ පැමිනිල්ලක් දැම්මොත් වැඩක් වෙයි ද ? නැත්තං වෙන කරන්න අයිඩියා එකක් දියන්කො.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොලිසියට පැමිණිල්ලක් කරලා උඹ පොලිසියෙන් ලියුමක් අරන් සිම් එකේ ආයතනයට ඒ ලියුම පෙන්නලා උඹට ඌගේ විස්තර හොයා ගන්න පුලුවන් වෙයි..
    ඒත් අරු බොරු අයි.ඩි එකකින් සිම් එක අරන් තිබ්බා නම් ඉතින් වැඩක් වෙන්නේ නම් නෑ..
    කොහොම වුනත් උඹ ඒ වගේ මානසිකත්වයෙන් ඉන්න එකෙක්ට බැණලා වැඩක් නෑ.
    උඹ උඹේ කෙල්ලට ආදරේ නම් කෙල්ලට වෙනත් සීම් එකක් අරන් දියන්..

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තොත්ත බබා;14197381 said:
    අවුරුදු ගානක් පාවිච්චි කරපු නම්බර් එක මාරු කරන්න ලේසි නෑ බං. :eek:

    මචන්

    මොබිටෙල් එකේ නමිබර්ස් බ්ලොක් කරන්න පුලුවන්ද ?
    Ekath aththa thama..Dialog nam up to 20 numbers block karanna puluwan eth ethin numbers godakin call karanna gaththoth ekath ledak wei!:)
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    Phone eke numbers block karana facility eka athi. Eeeka pawichchi karapan.

    Internet eke free calls ganna puluwan sites walin uuta katha karala wada deepan.