මචන් මගේ මල්ලි කෙනෙක් City and GuilD Civil Engineering course එකක් කරනවා. ඒක IVQ LEVEL Standed එකක්. අපි ගොඩක් වෙලාවට අහලා තියෙන්නෙ NVQ LEVEL ගැන. කවුරු හරි දන්න කෙනෙක් මේ දෙකේ වෙනස කියන්න. ඒක
කරලා ජොබක් සෙට් කර ගනන් බැරි වෙයිද?>
කරලා ජොබක් සෙට් කර ගනන් බැරි වෙයිද?>