[HELP] Hotel Bluewaters - Wadduwa

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මේ හෝටලේ වැඩ කරන කෙනෙක් හරි කන්ටෑක්ස් තියෙන කෙනෙක් ඉන්නවනම් රූම් එකක් බුක් කර ගන්න පොඩි උදව්වක් දෙන්නකෝ.

    මේකේ රූම් එකක් බුක් කලාම ලොකේශන් දෙනවද? (වෙඩින් එකට )
    ඩිස්කවුන්ට් එකක් සෙට් කරල දෙන්න පුලුවන්ද ෆුල් බෝඩ්?

    ඒත් එක්කම ලොකේශන් වලට මීට වඩා හොද හොටෙල්ස් මොනාද තියෙන්නේ?

    (රූම් ප්‍රයිස් එක 15-20 වගේ තමා )
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    oke deluxe room eka witharak 23000K wage wenawa 1 night. full board nan godak gannan athi.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    ටැන්ජරින් සර්විස් එක හරි නෑ බන්. ප්‍රදර්ශනයකදි උන්ගේ ස්ටෝල් එකට ගියා. එකෙක් ඇතුලේ වාඩි වෙලා ඉන්නවා. තව තෝල්කයෙක් වගෙ එකෙක් අපෙන් අහල අරූගෙනුත් අහල ටමා ඇවිත් කියන්නේ. මට නම් එපා උනා.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ඔව් මචන්. Function එකක් ගත්තොත් නම් Room එකක් free දෙනවා. ඊට අමතරව ලොකේශන් එක දෙනවා.

    උඹ රූම් එකක් ගන්නවනම් Photos ගන්නත් පුලුවන්.

    මගෙ Home Coming තිබ්බෙ ඕකෙ. Free දෙන්නෙ Deluxe Room එකක්. ඒක එච්චරම ගතියක් නෑ බං. තව 10,000 ගෙවලා ගත්තා Club Suit එකක්. Perfect with all the Facilities. හැබැයි සෑහෙන්න සෙනග නිසා නිදහස ටිකක් සීමා සහිතයි.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අදුරන චෙෆ් කෙනෙක් ඉන්නවා..එ පැත්ත ඉතින් නොදන්න එකෙක් නැ... :rolleyes: