මචන්ල, මම mac 14 එකක් ගෙන්නගන්න ඉන්නේ ausi වලින්. ඒක මගේ නමට ගන්න බෑ.. එහෙම උනොත් මෙහෙ ගෙනල්ලා apple care warranty claim කරන්න උනොත් කෙල වෙනවද ? නැත්තම් අවුලක් නැද්ද claim කරද්දී ?