
pen eke thiyana original eka thamai delete karala thiyenne )
file not found kiyala enawa 

Control panel --> File explorer option --> View ගිහින්
Hide protected operating system files කියන එකේ ටික එක අයින් කරලා ඇප්ලයි කරලා බලපං තුසී


උට කියපන් තීසිස් එකක් ලියන්න මොලේ තිබ්බට මදි සාමාන්‍ය දැනීම 0 යි කියලා.. මම නම් මගේ ෆයිනල් ලියද්දී පෙන් වල, ලැප්ටොප් එකේ වගේම ඩ්‍රොප්බොක්ස් එකේ වර්ශනින් විදියට බැකප් තියා ගත්තා. ඕක ඩිලීට් කරගත්තා කියලා වයිවා බෝඩ් එකට කිව්වට එක්ස්කියුස් හම්බෙන්නේ නෑ බන්. ඒක හරියට කරගන්න එක අපේ වගකීමක්.![]()
try this...

ne machan u delete karalane PC ekata backup demmai kiyala hithagena
eth mekath try karannam
ane manda ban. kaata kiyannada? uta ehema computer denumak ne ban drop box use karanna tharam. paw ban. recover kara man software ekakin ekata ara file eka ahu wen ne 2016 ewath ahu wenwa. ara file eka witharak penwan ne.
hari giye ne ban. hide wela newei thiyenne delete wela![]()
hemotama thx machan. try karata ekakwath hari giye ne machan.
u file eka delete karala pen ekan ( PC eke backup thiyanawa hithagena, namuth PC eke pora save karala thiyenne shortcut ekakpen eke thiyana original eka thamai delete karala thiyenne )
wachana 15,000 ban ekath sinhala![]()
recover karaddi short cut eka awa hebai word document eke open wenne nefile not found kiyala enawa