රෝස පැටික්කිඅඩේ මෙයාගේ නම මොකද්ද!!???️
අඩේ සිංහල වෙදකම් කරන ගමන් ඉවසපන් ලොවෙත් නැති වෙන්න! නිට්ටවටම සුව වෙනකන් බැක්සයිඩ් ඕකේ නම් නෑ හිච්චි බ්රෝ! ජීවිතේම ඉවසන්න තමයි උඹට තීන්නේමගේ කෙල්ලට අර්ශස් එක්ක ඉක්මනින් තරහ යනවා.සමහර වෙලාවට සිය දිවි හානි කර ගන්න වගේ අදහස් එනව..ඉස්සර මෙයා මෙහෙම නෑ.. පිටිපස්සෙ ගෙඩියක් එලියට ඇවිත් තියෙනව පොඩ්ඩක්... මේකට මොකද කරන්නෙ ? ඩොක්ටර් කෙනෙක් ගාවට යන් කිව්වට ලැජ්ජයි කියල එන්නේ නෑ ..මෙයා මේ ලෙඩේ හැදෙන්න කලින් අහින්සක කාටවත් බනින්නෙ නැති friendly කෙනෙක් ..ඒත් දැන් යාලුවොන්ට බැනල එයාලවත් තරහ කරගෙන ගෙදර අය එක්කත් හැමදිස්සෙම රන්ඩු .. මාත් එක්කත් රන්ඩු... ප්ලීස් මට මෙයාව සනීප කරගන්න උදව් කරන්නකෝ...
ඇයි බම් විහිලුවකට ගන්නේ, මම ඒකිට ආදරෙයි, හොයලා දීපංකෝ!!!!රෝස පැටික්කි
තැන්කි බ්රෝchethana ranasingha
(දැවෙන ප්රශ්න)chethana ranasinghe.අඩේ මෙයාගේ නම මොකද්ද!!???️