මචන්ලා මම ඊබේයි එකෙන් බඩ්ඩක් ඕඩර් කලා. 
විකුනුම් කරුවන් දෙන්නේකුගෙන් ගත්තේ. එකෙක් නම් බඩු එවලා. 

අනිකා සද්ද බද්ද නෑ.

මම කොහොමද අයේ මේක රිටන් කරගෙන්නේ කියපල්ලකෝ දන්න කෙනෙක්.

: පලවෙනි වතාව තමයි මෙහෙම උනේ

විකුනුම් කරුවන් දෙන්නේකුගෙන් ගත්තේ. එකෙක් නම් බඩු එවලා. 

අනිකා සද්ද බද්ද නෑ.

මම කොහොමද අයේ මේක රිටන් කරගෙන්නේ කියපල්ලකෝ දන්න කෙනෙක්.

: පලවෙනි වතාව තමයි මෙහෙම උනේ