මචං අද මම ගත්ත vga ekak r7 260x එකක්. drivers දාලා ඔක්කොම කරාම දැන් පොඩ්ඩක් colors font එහෙම චෝර.
1600 x 900 resolution එකට දැම්මම අවුලක් නෑ.
එත් 1080p දැම්ම අවුල්.
කලින් hd4400 තිබ්බේ එකේ එහෙම අවුලක් තිබ්බේ නැනේ.
game වලදී අවුලක් නෑ.
mama use කරන්නේ DVI to HDMI එකක්
1600 x 900 resolution එකට දැම්මම අවුලක් නෑ.
එත් 1080p දැම්ම අවුල්.
කලින් hd4400 තිබ්බේ එකේ එහෙම අවුලක් තිබ්බේ නැනේ.
game වලදී අවුලක් නෑ.
mama use කරන්නේ DVI to HDMI එකක්
Last edited:

uba hena modai ban