මමයි Cousinui Prius dekak ගත්තා . වැඩේ තියෙන්නෙ setup eke SD card එක ඉල්ලනවා bluetooth වැඩ කරන්න . Ikman eke තියෙන SD card patta ගනන් (Rs8000).අඩුවට වැඩේ කරගන්න place එකක් දන්නවනම් කියන්න .Big help