Help needed - වැඩ අතපහු වෙනවා - procrastination

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    කිසිම වැඩක් හරියට ප්ලෑන් කරල කර ගන්ඩ බෑ.

    මගෙ මුළු ජීවිතේම අවුල් ගිහිල්ල තියෙන්නෙ මේ හුටපටේ හන්ද. ජොබ් එකේ, පවුල් ජීවිතේ, යුතුකම්, වගකීම් ඔක්කොම

    ඔන්ලයින් මේ ගැන කියන එව්ව ඔක්කොම බැලුව කාලෙක ඉඳං, කරන්ඩ ඕනෙ දේවලුත් දන්නව. කර ගන්ඩ තමා බැරි.

    දැන් මේක දරා ගන්ඩ බැරි, කෙලම වෙලා යන තැනට ඇවිත් තියෙන්නෙ. සල්ලි ගියාට අවුලක් නෑ, ලංකාවෙ ඉන්නවද මෙව්වට උදව් කරන කට්ටිය. ලයිෆ් කෝච්ල (life coach, trainers, psychologist, Therapists) වගේ.

    හැමෝටම අඩු වැඩි වශයෙන් මේක තියෙනව කියල මං දන්නව. ඒත් මගේ දැං උපරිමේටම මේක වැඩි වෙලා තියෙන්නෙ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    US nan innawa coachers la. mama Upwork eke dakala tiyenawa. lankaweth athi. BTW mona coach gawata giyath end of the day, ubama thama ube life eka hariyata play karaganna one. Wena kenek awith ube match eka play karanne na
     
    • Like
    Reactions: OnDaRock

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    Remove/Delete all social media apps / accounts
    One good thing to consider, But I am not using a phone that much. Need to block them on PC.

    Thanks machan.

    Plan and do one thing at a time
    Yes, my planing is super, execution is the problem.

    US nan innawa coachers la. mama Upwork eke dakala tiyenawa. lankaweth athi. BTW mona coach gawata giyath end of the day, ubama thama ube life eka hariyata play karaganna one. Wena kenek awith ube match eka play karanne na
    Yes, Agreed. Self motivate wenda try karala epaa welaa thiyenne. wedi kal duwanda be. dawas keepekin aayeth hitapu thanamayi. Need an expert on this.

    Thanks machan.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    This is going to be an important one... 🙆‍♂️
    I hope so. Since this is a bit common issue.

    Thanks machan

    Thanks machan

    Thanks machan

    I fear someday I might end like you. I have the same feeling n my plans are failing. :rolleyes:
    May be some videos may help you. Search on Mel Robbins.

    Thanks machan

    You need a yantra.
    Electric, petrol or diesel ? :cool:

    BUMP BRO....
    Thanks machan

    Help ekak onnam PM ekak dapan consult krnnam
    Ok, I'll send you a message.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,068
    67,381
    113
    download (7).jpg
     
    • Like
    Reactions: OnDaRock

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ඕක මටත් ඉස්සර තිබ්බ. හිතලම හදාගත්තා. නැත්තම් මාර ප්‍රශ්නයක වෙනවා ඔලුවට. දෙයක් කරන්න ඕන ඒත් කරන්නෙ නැ කල් දානව. multitasking නොකර එක පාර එක වැඩක් කරපන්. phone එකට habits app එකක් දාගෙන කරන වැඩෙ කරපන්.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    Thanks machan

    Thanks machan

    Thanks machan

    Thanks machan

    porn addicted?
    No machan, only FB and youtube

    ඕක මටත් ඉස්සර තිබ්බ. හිතලම හදාගත්තා. නැත්තම් මාර ප්‍රශ්නයක වෙනවා ඔලුවට. දෙයක් කරන්න ඕන ඒත් කරන්නෙ නැ කල් දානව. multitasking නොකර එක පාර එක වැඩක් කරපන්. phone එකට habits app එකක් දාගෙන කරන වැඩෙ කරපන්.
    mara prashnayak oluwata witharak newei. mama beluwe experts la innawada oya gena lankaawe kiyala.