Help Please!!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    අමු අඹ බම්ප්
    හිතල හිතලා අද දවල් 12.31 ට එළඹුන සුභ මොහොතින් කවුද මේ කියලා මංගල මැසේජ් එක දැම්ම දැම්මමයි මේ වෙනකන් ඔන්ලයින් ඇවිල්ල නෑ කියහන්කෝ ඒකි. :(
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    හිතල හිතලා අද දවල් 12.31 ට එළඹුන සුභ මොහොතින් කවුද මේ කියලා මංගල මැසේජ් එක දැම්ම දැම්මමයි මේ වෙනකන් ඔන්ලයින් ඇවිල්ල නෑ කියහන්කෝ ඒකි. :(
    thread closed :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    අඩෝ එකී ඔන්ලයින් ආව අද, රිප්ලයි කළා. මහේන් කවුද අහනව. මම කිව්වා මමයි කවුද අහන්න ඕන ,මට මිස්ඩ් කෝල් එකක් තිබ්බේ කියල. මේකෙන් කොහොමද මිස්ඩ් කෝල් තියෙන්නේ අහනවා නම්බරේ නැතුව. මම කිව්වා නැතුව මට කොහෙන්ද මෙහෙම නම්බර්ස් මැසේජ් දාන්න කියලා. එච්චරයි. දැන් නම් බ්ලොක් ද කොහෙද.

    THE END OF MY LOVE STORY. :baffled:
     
    • Wow
    Reactions: visalbro

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,724
    163,648
    113
    එකමත් එක රටක
    අඩෝ එකී ඔන්ලයින් ආව අද, රිප්ලයි කළා. මහේන් කවුද අහනව. මම කිව්වා මමයි කවුද අහන්න ඕන ,මට මිස්ඩ් කෝල් එකක් තිබ්බේ කියල. මේකෙන් කොහොමද මිස්ඩ් කෝල් තියෙන්නේ අහනවා නම්බරේ නැතුව. මම කිව්වා නැතුව මට කොහෙන්ද මෙහෙම නම්බර්ස් මැසේජ් දාන්න කියලා. එච්චරයි. දැන් නම් බ්ලොක් ද කොහෙද.

    THE END OF MY LOVE STORY. :baffled:
    හප්පා ඔය කරගෙන තියෙන්නේ. 🥴

    num එක දාපං. :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda