අඩෝ එකී ඔන්ලයින් ආව අද, රිප්ලයි කළා. මහේන් කවුද අහනව. මම කිව්වා මමයි කවුද අහන්න ඕන ,මට මිස්ඩ් කෝල් එකක් තිබ්බේ කියල. මේකෙන් කොහොමද මිස්ඩ් කෝල් තියෙන්නේ අහනවා නම්බරේ නැතුව. මම කිව්වා නැතුව මට කොහෙන්ද මෙහෙම නම්බර්ස් මැසේජ් දාන්න කියලා. එච්චරයි. දැන් නම් බ්ලොක් ද කොහෙද.
THE END OF MY LOVE STORY.