help (ridge back බලු පෑටියෙක් ගෙනාවා)

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :shocked::shocked::shocked::lol::lol::lol::lol:

    ඔව් ඔව් ගෙදර අය මුටත් ටොයිලට් යන්ඩ උගන්නල තියෙන්නේ
    ඔහොම තමයි ............................................................................
    :angry::angry::angry::angry::angry::angry:

    rc3lae.jpg
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28

    සිරා කතාව...ඔය වැඩේ අත්දු‍ටුයි ප්‍රත්‍යක්ශයි.....අපේ ගෙදර හිටපු බල්ලොන්වත් එලියට පුරුදු කරේ ඔහොමයි....රිදෙන්න ගහන්න ඔනේ...(පූසන්ටත් හරියනවා..)
    පැටියා කාලේ ඔහොම ගහපුවහම සමහර එවුන් මහා බයාදු වෙනවා. එතකොට හැම එකටම බයයි
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පැටියා කාලේ ඔහොම ගහපුවහම සමහර එවුන් මහා බයාදු වෙනවා. එතකොට හැම එකටම බයයි

    නෑ මචන්:no::no::no: බල්ලට උනත් වැරදි වැඩේ හරි වැඩේ යම් තරමක් උගන්නන්න පුලුවන්...ඒ වෙලාවට ගහලා අනිත් වෙලාවට උසිගන්නලා පුරුදු කර ගත්තහම හරි...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ මෙක ජොක් එකට කියපු එකක්ද?නෑත්නම් සිරවටම මෙක හරියන එකක්ද? මචන්

    හහ්...:frown:

    :shocked::shocked::shocked::lol::lol::lol::lol:

    ඔව් ඔව් ගෙදර අය මුටත් ටොයිලට් යන්ඩ උගන්නල තියෙන්නේ
    ඔහොම තමයි ............................................................................
    නොදී හිටපන්

    පැටියා කාලේ ඔහොම ගහපුවහම සමහර එවුන් මහා බයාදු වෙනවා. එතකොට හැම එකටම බයයි

    බයවෙන්නෙ නෑ හැබැයි මාරම කීකරු වෙනවා. ගෙට කිව්වොත් ගෙට. එලියට කිව්වොත් එලියට උසි කිව්වනම් ඉතින් කුලප්පු වෙනවා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් නිකන් වලි දා ගන්නැතුව ඉදපන්....

    ඔව් උඹ කියන හින්දා දැනට මං අර මස්ගොබකාරයට මොකුත් නොකියා ඉන්නම්, :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න අපිනම් කවුරුවත් මහන්සියෙන් හොයාගන්න රෙප් කපන්නෙ නැතෝ.:no::no: