මම E bay එකෙන් Zenithink Tablet PC එකක් ගත්තා. මේක
http://www.ebay.com/itm/10-2-Zenith...ultDomain_0&hash=item3374e5254a#ht_3963wt_952
දවස් 15 n එක ආවා. එත් එකේ
1. Touch screen එක වැඩ කරන්නේ නැ.
2.Power button එකත් පිස්සු නටනවා. සමහර වෙලාවට Power button එක වැඩ නැ. එක ඕන වෙන්නේ නැ.
එත් usb mouse එකක් ගහල වැඩ කරන්න පුළුවන්. Touch screen එක නම් වැඩ කරන්නේ නැ.
මම මේක හෙට return කරන්න ඉන්නේ. එත් ඔයාල දන්නවනම් මට help දෙන්න.
මේක return කරන්නේ නැතුව හදාගන්න පුළුවන් නම් ලොකු දෙයක්.